අනිත් අයගෙනුත් මේවා අහන්න ඕන හොඳේ :lol: hOIisnntTS0
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 18, 2019 #1 අනිත් අයගෙනුත් මේවා අහන්න ඕන හොඳේ Reactions: waca
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Sep 18, 2019 #3 මූ නම් දැක්කත් අප්පිරියි...ඊයා...අම්මපා ...වැඩක් නැති උන්ට නිකන් time දෙන්නේ නැතුව..සජිත් මහත්තයට ඒ වෙලාව දුන්නනම් ඉවරයි...මුන් කලේ ගෙවල්,ට්‍රාන්ෆොර්මර් බස් ගිනිතියන 1ක විතරයි...සජිත් මහත්තය විතරයි ගෙයක් හරි හදල දෙන්නේ..මුන් වගේ රට කාපු කාලකන්නි මොකට ගේනවද මන්ද.
මූ නම් දැක්කත් අප්පිරියි...ඊයා...අම්මපා ...වැඩක් නැති උන්ට නිකන් time දෙන්නේ නැතුව..සජිත් මහත්තයට ඒ වෙලාව දුන්නනම් ඉවරයි...මුන් කලේ ගෙවල්,ට්‍රාන්ෆොර්මර් බස් ගිනිතියන 1ක විතරයි...සජිත් මහත්තය විතරයි ගෙයක් හරි හදල දෙන්නේ..මුන් වගේ රට කාපු කාලකන්නි මොකට ගේනවද මන්ද.
pavithra_uk Well-known member Oct 6, 2009 53,473 22,136 113 Gotland Sep 18, 2019 #4 ඔට්ටුයි බෑ ගොට්ටගෙන් අහන්න ඇහුවොත් රජ උනාම ෂොට් ඒක දෙනවනේ
KDH Well-known member Jul 4, 2014 18,257 8,357 113 රූකඩ රාජ්ජේ Sep 18, 2019 #5 pavithra_uk said: ඔට්ටුයි බෑ ගොට්ටගෙන් අහන්න ඇහුවොත් රජ උනාම ෂොට් ඒක දෙනවනේ Click to expand... මුන් හැමදාම පරාජිතයෝ නේ..ඕන දෙයක් අහන්න පුළුවන්...ඕනේ නම් ඉතින් විජිත හේරත් ට රා කළ 7ක් පොවලා කැබ් එකේ නග්ගලා යවලා හප්පපන් කියන්න පුළුවන් ප්‍රශ්න අහන එකාව......හැබැයි ඉතින් jvp කියන්නේ ගෝටාට වඩා දරුණු ජාතියක්...පොඩි උන් ඕවා දන්නේ නෑ.....
pavithra_uk said: ඔට්ටුයි බෑ ගොට්ටගෙන් අහන්න ඇහුවොත් රජ උනාම ෂොට් ඒක දෙනවනේ Click to expand... මුන් හැමදාම පරාජිතයෝ නේ..ඕන දෙයක් අහන්න පුළුවන්...ඕනේ නම් ඉතින් විජිත හේරත් ට රා කළ 7ක් පොවලා කැබ් එකේ නග්ගලා යවලා හප්පපන් කියන්න පුළුවන් ප්‍රශ්න අහන එකාව......හැබැයි ඉතින් jvp කියන්නේ ගෝටාට වඩා දරුණු ජාතියක්...පොඩි උන් ඕවා දන්නේ නෑ.....
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Sep 18, 2019 #6 අල්ල උන්ඩි කරල කට උල් කරල රැල් බුරුල් අරින කොට දන්නව හෙන කෙප්පයක් කෙලින්න ලෑස්තිවෙනව කියල.....
sanoka Well-known member Dec 6, 2007 5,148 1,236 113 Sep 18, 2019 #7 Highways ඇඹුල් තියල් ගේන්න , කලු ගල් මදි වෙන Port city , Lotus tower පැනල මැරෙන්න හැබයි Terrorist කෙනෙක් ලැයිස්තුවේ, ගම්මිරිස් ගොවියට කෙලපු එකා ලැයිස්තුවේ තියන්.. පෙලපාලි යනවා ගොවියා ගොඩදාන්න. ජනාදිපති වෙන්න ඕනලු 2020 Last edited: Sep 18, 2019
Highways ඇඹුල් තියල් ගේන්න , කලු ගල් මදි වෙන Port city , Lotus tower පැනල මැරෙන්න හැබයි Terrorist කෙනෙක් ලැයිස්තුවේ, ගම්මිරිස් ගොවියට කෙලපු එකා ලැයිස්තුවේ තියන්.. පෙලපාලි යනවා ගොවියා ගොඩදාන්න. ජනාදිපති වෙන්න ඕනලු 2020
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,580 113 Sep 18, 2019 #8 හත්තිලව්වේ AKD - අලියා කාපු දිවුල
Walter White Well-known member Nov 20, 2019 43,497 124,488 113 දෙහිවල Dec 1, 2024 #9 එදවස බයියෝ සහ නුතන ජෙප්පෝ