Peiris Marketing හොරු

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Peiris Marketing (PVT) LTD හොරුන්ට ඔබත් රැවටුනාද ?

    Peiris Marketing නමින් ව්‍යාපාරයක් ලියාපදින්චි කර විවිධ බාන්ඩ හා සේවා ලබාදෙන බව පවසමින් මුදල් වන්චා කරනු ලබන ආයතනයකි. මෑතකදී මොබිටෙල් සිම් පැකේජ් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිර්‍රම් සිදු කලත් මුදල් ලබාගෙන සිම් ලබාදීමක් සිදු නොකර මුදල් වන්චා කරමින් සිටී.

    මොබිටෙල් සුපිරි සිම් යන නමින් පවත්වාගෙන යන ගිනුමෙන් Facebook Group වල දැන්වීම් පලකරමින් මිනිසුන්ගේ මුදල් හොරකම් කරනු ලබයි. එය සිදු කරන පුද්ගලයාගෙ නම ගැන ඉගියක් Profile Link ලින්ක් එකෙන් ලබාගත හැක ලබාගත හැක. facebook.com/sonal.dilhara.90 ( sonal.dilhara.90 ) එහෙත් මොහු දිනේශ් යන නමින් මෙම දුරකතනය අන්කය දැන්වීම් වල දමන අතර එයට WhatsApp මගින් Massage කරන්න කියා දැනුම් දෙනු ලබයි.(දිනේෂ්- 0705189262 – Whtsapp ) ඉන් පසුව සිම්පත් සඳහා මුදල් දැමීමට ගිනුම් අන්ක තුනක් බැන්කු තුනක එවනු ලබයි. පහත පවතින්නේ එම ගිනුම්ය .

    BOC Bank
    Acc No-: 81004457
    Peiris Marketing Pvt(Ltd)

    HNB Bank
    Acc No: 040020303387
    Peiris Marketing Pvt(Ltd)

    Commercial Bank
    Acc No: 8005127166
    Peiris Marketing Pvt(Ltd)

    සල්ලි දැමූ පසුව කුරියර් මගින් අද එනවා හෙට එනවා කියා බොරු කියා රවටමින් සති දෙකකට පසුව “ඉවසන්න බැරිනම් මුදල් නැවත දෙන්නම් දවස් පහකින්” කියා කිව්වත් සති දෙකක් ගතවී ඇතත් තවමත් මුදල් ලබාදීමක් සිදු කලේ නැත.

    මෙම පෝස්ට් එක දමන්නේ තවත් කෙනෙක් මෙම හොරාට ගොදුරක් විය හැකි බැවිනි. රුපියල් 500 – 1000 නිසා අතඇරල දානව කියා සිටීමෙන් ඔබත් හොරකම සඳහා අනියම් ආකාරයෙන් සහය දීමක් සිදු කරයි. අපි එරෙහි නොවන තාක් හොරුන් වැඩි වීම සිදු වේ. ඔබත් මෙම හොරකමට හසු වුන කෙනෙක්නම් අපිට දැනුම් දෙන්න.

    email – [email protected]

    Facebook – https://web.facebook.com/Peiris-Marketing-හොරු-110336187026432/

    මෙවැනු හොරුන්ගෙන් ආරක්ශා වීම සඳහා –

    අව්‍යාජ නොවන Real Account මත පමනක් ගනුදෙනු කරන්න.

    මුදල් දැමීමට පෙර ජාතික හැඳුනුම්පතේ Photo එකක් ලබාගන්න.

    තවත් පුද්ගලයන් ඔහුගෙන් භාන්ඩ ලබාගෙන ඇති විශ්වාසදායී පුද්ගලයෙක්දැයි සොයා බලන්න.

    Truecaller ඇප් එකෙහි හොරකම් කරන ලද පුද්ගලයාගෙ අන්කය හොරෙක් යන නමින් Save කරන්න (අනිත් අයගේ දැනගැනීම සඳහා )

    More Details : www.scamadviser.cf/peiris-marketing/

    #Peiris #PeirisMarketing #Marketing #හොරු #MobitelSim #Scam #0705189262 #CoupleSim #Promotion #5sim #DataSim
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සිම් එකක් ගන්ඩ ඕනෙනං කෙලින්ම අදාල ආයතනයටම ගිහින් ගන්ඩ. ආර පැකේජ් මේ පැක්ජ් කියල පිටිං ගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Terra Nova

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    සිම් එකක් ගන්ඩ ඕනෙනං කෙලින්ම අදාල ආයතනයටම ගිහින් ගන්ඩ. ආර පැකේජ් මේ පැක්ජ් කියල පිටිං ගන්නෙ නැතුව.

    සමහර පැකේජ් අදාල ආයතනයෙන් දෙන්නෙ නෑ. පිට ප්‍රොමෝශන් වලට දෙනව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොබිටෙල්ලටත් පැමිණිලි කරපන්... මචං...
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    mehema company ekak register karala na

    hora company ekak

    ව්‍යාපාරයේ නමින් කොහොමද බැන්කු ගිනුමක් හදන්නෙ මචන් හොර එකක්නම් ? රෙජිස්ටර් ව්‍යාපාර බලන්නෙ කොහොමද ?

    මම මේ බැන්කු වල වැඩ කරන අයට දුන්න Account ගැන බලන්න.
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මොබිටෙල්ලටත් පැමිණිලි කරපන්... මචං...

    පොලිස් කම්ප්ලේන් එකක් දාන්න ඉන්නෙ මචන්.
    මොබිටෙල් එකටත් කම්ප්ලේන් දන්නම්.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ව්‍යාපාරයේ නමින් කොහොමද බැන්කු ගිනුමක් හදන්නෙ මචන් හොර එකක්නම් ? රෙජිස්ටර් ව්‍යාපාර බලන්නෙ කොහොමද ?

    මම මේ බැන්කු වල වැඩ කරන අයට දුන්න Account ගැන බලන්න.

    Company registrar web eke name search kalama ma namin company ekak register karanna denawa.pahala link eke balanna.

    bank accounts individual ewa wennati,cash deposit karapu slip ekak nadda ka gawawath account eka nama bala ganna hariyatama

    http://43.224.124.134/frontend/eroc/home/search
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Company registrar web eke name search kalama ma namin company ekak register karanna denawa.pahala link eke balanna.

    bank accounts individual ewa wennati,cash deposit karapu slip ekak nadda ka gawawath account eka nama bala ganna hariyatama

    http://43.224.124.134/frontend/eroc/home/search

    Thank You මචන් , මූ හොර කම්පැනි එකක් විදියට පෙන්නල තියෙන්නෙ මුගේ පර්සනල් Account එක. නම කෙටි කරල අගට පීරිස් කියන කොටස විතරක් එන විදියට. මූ ගැන විස්තර හොයාගත්ත.

    Name : Baddaliyamage don Sonal Dilhara Pieris.

    Address : Suddage Watta , Manaweriya , Rajakadaluwa.

    පොඩි එකෙක් මූ.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Thank You මචන් , මූ හොර කම්පැනි එකක් විදියට පෙන්නල තියෙන්නෙ මුගේ පර්සනල් Account එක. නම කෙටි කරල අගට පීරිස් කියන කොටස විතරක් එන විදියට. මූ ගැන විස්තර හොයාගත්ත.

    Name : Baddaliyamage don Sonal Dilhara Pieris.

    Address : Suddage Watta , Manaweriya , Rajakadaluwa.

    පොඩි එකෙක් මූ.

    me adress eke tiyana gam jiwithetama ahuwe ada thama

    hadda dote wage :D:D:D:D:D
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    me adress eke tiyana gam jiwithetama ahuwe ada thama

    hadda dote wage :D:D:D:D:D

    මමත් කලින් අහලම නෑ ගමේ නම , ගූගල් එකෙන් බැලුව , පුත්තලම පැත්තෙ තියෙන්නෙ. :D:D:D
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,484
    10,044
    113
    Thank You මචන් , මූ හොර කම්පැනි එකක් විදියට පෙන්නල තියෙන්නෙ මුගේ පර්සනල් Account එක. නම කෙටි කරල අගට පීරිස් කියන කොටස විතරක් එන විදියට. මූ ගැන විස්තර හොයාගත්ත.

    Name : Baddaliyamage don Sonal Dilhara Pieris.

    Address : Suddage Watta , Manaweriya , Rajakadaluwa.

    පොඩි එකෙක් මූ.

    machn mama danna thava ekek innav uu galle inne uuth podi ekek ! mun set ekada khda ?
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    machn mama danna thava ekek innav uu galle inne uuth podi ekek ! mun set ekada khda ?

    ෆේස්බුක් එකෙන් සෙට් වෙලා කරනව ඇත්තෙ. කම්පැනි එකකින් කතා කරනව වගේ කතාව. ගාල්ලෙ එකත් මේ වගේ ෆේස්බුක් එකෙන් ගේම් දෙන එකෙක්ද ?
     
    Similar threads