ජනාධිපතිවරණය නොවැම්බර් 16

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ජනාධිපතිවරණය නොවැම්බර් 16

    ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. :P:P:P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    gotabaya-rajapaksa.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු පහ සම්පුර්ණ වෙන්න කලින් මේක තියන එකෙන් මෙත්පල් මැතිඳුට අසාදාරනයක් වෙන්නේ නැද්ද එක අතකට. අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ ජනවාරි අට නේද :oo:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 09-18-2019 06:52 PM pala ponnaya puka nodi mage thread eke

    අපෙක්ශයෙක් නැති පක්ශයක්. :lol:

    jalani-premadasa-sajith-premadasa-1.jpg



    පොන්නයො සිටින්නේ යුන්පියේ මිස අනිත් පක්ශ වල නොවේ.
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    අවුරුදු පහ සම්පුර්ණ වෙන්න කලින් මේක තියන එකෙන් මෙත්පල් මැතිඳුට අසාදාරනයක් වෙන්නේ නැද්ද එක අතකට. අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ ජනවාරි අට නේද :oo:

    Anura-Kumara-1.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකාවේ අවසානය ලියවෙන දිනය නොවැම්බර් 16 එහෙනම් 17 එල්ලිවෙනකොට ලංකාව උගස්ට තියයි අපේ උන් ටික
     
    • Love
    Reactions: ruchira55