ජනාධිපතිවරණය නොවැම්බර් 16
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 








අවුරුදු පහ සම්පුර්ණ වෙන්න කලින් මේක තියන එකෙන් මෙත්පල් මැතිඳුට අසාදාරනයක් වෙන්නේ නැද්ද එක අතකට. අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ ජනවාරි අට නේද![]()
Hutan illai da
සිරිතුංග ජයසුරිය සර්ටවත් දෙන්න ඉතිංඑක පකයෙකුටවත් චන්දෙ දෙන්නෙ නෑ![]()
සිරිතුංග ජයසුරිය සර්ටවත් දෙන්න ඉතිං