ජනාධිපතිවරණය පවත්වන දින හෙට හෝ අනිද්දා ප්‍රකාශයට..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    200.gif

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් හෙට (24) හෝ අනිද්ද (25) පැවැත්වීමට නියමිතයි.

    එම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල්.රත්නායක මහතා මහතා පැවසීය.

    එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.මේවන විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    හෙට හෝ අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව එම දිනය නිලවශයෙන් ප්‍රකාශයට පත්කරන බව එම කොමිෂන් සභාව පවසයි.
     
    • Haha
    Reactions: EVC

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දින ප්‍රකාශ කර උපරිම දවස් 63(21 + 42) කින් චන්දය තිබිය යුතුයි.

    2024-07-24 => උපරිම 2024-09-25
    2024-07-25 => උපරිම 2024-09-26

    සෙනසුරාදා දවසක චන්දය තියනවා නම් සැප්තැම්බර් 21 චන්දය තියයි.
     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    නැකත් බලල දින දාගත්තු මඟුල්, මනමාලි පැනල ගියාම ඕන තරම් කැන්සල් වෙන්නෙ. හිත හදාගෙන ඉඳපල්ලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    නැකත් බලල දින දාගත්තු මඟුල්, මනමාලි පැනල ගියාම ඕන තරම් කැන්සල් වෙන්නෙ. හිත හදාගෙන ඉඳපල්ලා.

    නිකන් බොරුවට රට අවුලවන්න ඵපා ජෙප්පෝ...ඕවා මහ චීත්ත වැඩ😹😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    නිකන් බොරුවට රට අවුලවන්න ඵපා ජෙප්පෝ...ඕවා මහ චීත්ත වැඩ😹😹
    ජෙප්පොන්ව අවුස්සන තරමට බයියො බය වෙනව. බයියො බය උනාම අරක්ෂාව හොයාගෙන රනිල් මහත්තය හොයාගෙන එනව
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ජෙප්පොන්ව අවුස්සන තරමට බයියො බය වෙනව. බයියො බය උනාම අරක්ෂාව හොයාගෙන රනිල් මහත්තය හොයාගෙන එනව

    බලමු කවුද බය වෙන්නේ කියලා ඉස්සරහට..😹😹😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    බලමු කවුද බය වෙන්නේ කියලා ඉස්සරහට..😹😹😹
    රෙද්දෙ ගූ යන්නම ජෙප්පොන්ගෙන් ගුටි කාපු මිනිස්සු හරි තැන තෝරගෙන තියෙනවා

    Mahinda Kahandagama joins UNP - Breaking News | Daily Mirror
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පොන්ව අවුස්සන තරමට බයියො බය වෙනව. බයියො බය උනාම අරක්ෂාව හොයාගෙන රනිල් මහත්තය හොයාගෙන එනව
    රනිල් චන්දෙට ඉදිරිපත්වෙන්නෙ නෑ කිව්වොත් බයියො අඬාගෙන දුවල ගිහින් බේරේ වැවට පනියි 😀
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    රනිල් චන්දෙට ඉදිරිපත්වෙන්නෙ නෑ කිව්වොත් බයියො අඬාගෙන දුවල ගිහින් බේරේ වැවට පනියි 😀
    වඩිනු මැන රනිලානෙනි කියල බයියොම යෝජනා කරලා උන්ම ස්ථීර කරගෙන ඉවරයි. ජෙප්පො ආයෙමත් ගහයි කියල තියෙන බය තමයි.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    වඩිනු මැන රනිලානෙනි කියල බයියොම යෝජනා කරලා උන්ම ස්ථීර කරගෙන ඉවරයි. ජෙප්පො ආයෙමත් ගහයි කියල තියෙන බය තමයි.
    bayyange sera athal ekak gannawa neh :D un ranilata support kralath :3
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වඩිනු මැන රනිලානෙනි කියල බයියොම යෝජනා කරලා උන්ම ස්ථීර කරගෙන ඉවරයි. ජෙප්පො ආයෙමත් ගහයි කියල තියෙන බය තමයි.
    රනිල් ෆොන්සෙකට කරපු දේ මං රනිලිට කරන්න වගේ යන්නේ. 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    රනිල් ෆොන්සෙකට කරපු දේ මං රනිලිට කරන්න වගේ යන්නේ. 😅
    රනිල් ෆොන්සේකාට චන්දෙ දුන්නා. උබත් :yes::yes:

    MkYJLv.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ සතියෙ කිව්වොත් සැප්තැම්බර් 21
    ලබන සතියෙ කිව්වොත් සැප්තැම්බර් 28