Electronics වලට නම් කටුබෑද්දෙ මාලබෙ Scion electronics එක මරු
ගනන් අඩුයි අනිත් තැන් වලට වඩා
Check their website
http://scionelectronics.com
ගනන් අඩුයි අනිත් තැන් වලට වඩා
Check their website
http://scionelectronics.com
අඩුම ගානෙ sanwa cd800a එකක් ගන්න.
මගේ ලග තියෙන්නේ මේක.. මේව නම් සුපිරි
KYORITSU 1020R
http://www.marlbo.net/ මේක බලන්න
uba gawa tiyena eke amps maninna bane

ඇයි බැරි ? මිලි ඇම්පියර් තමා

kiyada? link 1 diyanko.Mama nam e bay eken ekak gathha auto range ekak display eka eke lokuyi
number ekak neddaපිටකොටුවේ පළවෙනි හරස් වීදියේ, (88) අකුල බිල්ඩිමේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩේට යන්න.