ebay එකෙන් ලංකාවට ship කරන්නෙ නැති bid item එකක්(Laptop එකක්). ලංකාවට ගෙන්නන්න ක්‍රමයක් තියෙනවද? Tax කියක් විතර වෙයිද? බඩු missing වෙයිද?:confused::confused::confused: