New Toyota Corolla 2019!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    car eka dila rav4 alut eka ganna baluwe

    මේ ඔප්ශන් එක පාර නේද මචන්? :love:

    jnefjvN.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මැනුවල් ආයෙ ජනප්‍රිය වෙයිද මේක හින්දා?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    හැබැයි අනික් කාර් මැනිෆැක්චරස්ලා දැන් මැනුවල් කාර් හදන්න ලොකු උනන්දුවක් නෑ නේද? :rolleyes:


    Mama kiwwe lankawe. Tax structure ekath ekka aye Corolla ekak gannawa nam ithin ganna wenne 1.2L ekak ne. 1.2L auto version ekak nane.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔන්න වාහන ගන්නවනම්. prius එකෙත් build quality එක ඔය වගේ. prius එකට බලු tax එකක් ගැහුවේ නැත්නම් අද ලංකාවේ ගොඩක් තියෙන්නේ prius.
    ඒ වෙනුවට suzuki celerio wagon r වගේ ලදරන් එකතු උනා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න වාහන ගන්නවනම්. prius එකෙත් build quality එක ඔය වගේ. prius එකට බලු tax එකක් ගැහුවේ නැත්නම් අද ලංකාවේ ගොඩක් තියෙන්නේ prius.
    ඒ වෙනුවට suzuki celerio wagon r වගේ ලදරන් එකතු උනා

    ඒක ඇත්ත. ලංකාවෙ ටැක්ස් ක්‍රමයත් එක්ක ටිකක් හරි හොද වාහන නෙමෙයි හිට් වෙලා තියෙන්න. :rolleyes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඒ කියන්නෙ කෝටිය පනීද මචන්? :eek: හම්මො එහෙම නම් හිතන එකත් තේරුමක් නෑ. :sorry:


    ow. hatch eka nam 70k wage wei (1200cc). but ae price range eketh Audi A1 ehema thiyenewa. Civic sedan ekath ae ganata ganna puluwan.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow. hatch eka nam 70k wage wei (1200cc). but ae price range eketh Audi A1 ehema thiyenewa. Civic sedan ekath ae ganata ganna puluwan.

    Audi A1 2019 එක 70ක් විතර වෙනවනේ බන්. :shocked: 2018 එක 55ට වගෙත් තිබුනා. ඒ ගානට නම් වැඩියි නේද. තව ලක්ෂ 5-7 දාලා Mazda or Honda සෙඩෑන් එකක් ගන්නවනෙ. :rolleyes:

    https://ikman.lk/en/ad/audi-a1-s-line-2019-for-sale-colombo-2

    https://ikman.lk/en/ad/audi-a1-turbo-2018-for-sale-gampaha-1
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka