car eka dila rav4 alut eka ganna baluwe

මැනුවල් ආයෙ ජනප්රිය වෙයිද මේක හින්දා?

හැබැයි අනික් කාර් මැනිෆැක්චරස්ලා දැන් මැනුවල් කාර් හදන්න ලොකු උනන්දුවක් නෑ නේද?![]()
මැනුවල් ආයෙ ජනප්රිය වෙයිද මේක හින්දා?
dan kale samahara ewun license ganneth auto witharai.

aparadene gannawath wela manual eken ganna epai kiwwama aye moko bus elawanna yai kiwwa mata ekek![]()
Mama kiwwe lankawe. Tax structure ekath ekka aye Corolla ekak gannawa nam ithin ganna wenne 1.2L ekak ne. 1.2L auto version ekak nane.

ඔන්න වාහන ගන්නවනම්. prius එකෙත් build quality එක ඔය වගේ. prius එකට බලු tax එකක් ගැහුවේ නැත්නම් අද ලංකාවේ ගොඩක් තියෙන්නේ prius.
ඒ වෙනුවට suzuki celerio wagon r වගේ ලදරන් එකතු උනා

kotawanna ekek - rep deela. api kiyanne kawda?mata Kolama wa quote karanna thibbe. sorry sir.


ow. podi awulakata thyenne (awulak kiyala hithanawa nam) 1200cc sedan eka enne manual witharai. CVT/auto enne 1800, 2000cc models wala. tax ekath ekka ewa nam patta gana athi. manual walata asa kenekta nam 1200cc turbo eka hondha choice ekak.

Corolla Auto 1800 එක කීයක් විතර වෙයිද මචන්?![]()
base price eka nam danne ne ban. Prius ekata wadena tax ekama wadinawa.
හම්මො එහෙම නම් හිතන එකත් තේරුමක් නෑ. 
ඒ කියන්නෙ කෝටිය පනීද මචන්?හම්මො එහෙම නම් හිතන එකත් තේරුමක් නෑ.
![]()
ow. hatch eka nam 70k wage wei (1200cc). but ae price range eketh Audi A1 ehema thiyenewa. Civic sedan ekath ae ganata ganna puluwan.
2018 එක 55ට වගෙත් තිබුනා. ඒ ගානට නම් වැඩියි නේද. තව ලක්ෂ 5-7 දාලා Mazda or Honda සෙඩෑන් එකක් ගන්නවනෙ. 
Audi A1 2019 එක 70ක් විතර වෙනවනේ බන්.2018 එක 55ට වගෙත් තිබුනා. ඒ ගානට නම් වැඩියි නේද. තව ලක්ෂ 5-7 දාලා Mazda or Honda සෙඩෑන් එකක් ගන්නවනෙ.
https://ikman.lk/en/ad/audi-a1-s-line-2019-for-sale-colombo-2
https://ikman.lk/en/ad/audi-a1-turbo-2018-for-sale-gampaha-1
