Sinhalunge thiyena ponna kama blood wala thiyena ekak

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mekayi bn
    suddek ho suddiyak udawuwwak illuwoth karala denna try ekak denwa

    mokada un udawuwak illana widiya genuine ban

    boruwakda aththakda karanne kiyala therenwa anika muspenthu widiyata minissunta katha karanne balanne na

    ehema karana ewunta nam udawu karanna yanne na
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සුද්දොන්ට පුක දෙන ජාතියක් තවත් නෑ බන්. ඉන්දියන් උන්වත් ගනන්ගන්නෑ සුද්දොන්ව.

    අර හැරල්ඩ් කාරය ඉන්දියාවෙ ස්ට්‍රීට් ෆුඩ් කන්න ගියා පුච්චපු චිකන් හරි බීෆ් හරි. ඉන්දියන් උන්ටික ඌට හින්දියෙන් බැන බැන ආතල් ගන්නව. :lol:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    auu pare random dakala gedara ekkan giyen nane bn. sudda muth ekka hiking ynna kalin idalama plan krla. muge kakula kadunama hiking yana eka cancel kranna wenanwa kiyala kiwwama thmi meya kakula hoda wenakan aruta udaw karanne. uba unath ubali patte visit ekak danna kalin katha kragena durin ekek awith mehema karadarayak vunoth aphu harila palayan kiyala kiyanawada :confused:
     
    then its fine
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,393
    113
    මට නම් ප්‍රශ්නෙ අර ඩොක්ටර් කාරයා අරූගෙන් සල්ලි ගත්තු නැති එක. මුන් සිංහළුන්ගෙ බෙල්ලට පිහිය තියලා පඩි වැඩි කරගන්නවා. දවසට ලක්ෂ ගානක් හොයන සුද්දට නොමිලේ.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මට නම් ප්‍රශ්නෙ අර ඩොක්ටර් කාරයා අරූගෙන් සල්ලි ගත්තු නැති එක. මුන් සිංහළුන්ගෙ බෙල්ලට පිහිය තියලා පඩි වැඩි කරගන්නවා. දවසට ලක්ෂ ගානක් හොයන සුද්දට නොමිලේ.

    That mutha-phukin' doctor got free publicity from the crackheads videos!!! That's the catch!
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ පොයින්ට් එක මේකයි. ඌ කරපු වැඩේ හොදයි.

    ඒත් සුද්දෙක් කියල ඔච්චර පුක දෙන්න ඕන නෑ. ඌ කතා කරන විදියෙන් මාර විදියට එක්සයිට් වලො වගේ දැනෙන්නේ. මේව බන් හිතන්නැතුව සිංහලයොන්ට වෙන දේවල්. සුදු හමට තුනට හතරට නැමිල නවතින්නේ.

    කාටඋනත් උදව් කරාට අවුලක් නෑ තමන්ගෙ මොරාල් එක තියාගෙන.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    un denna kalin idan aduranawane eka hinda aruwa gedara geniyanne. boruwata hari ponna kamata hari udawu karapu eka hodai.

    eth oya video wala lankawe ewunge comment dakkahama bada dagalanawa appiriyai matanam. :eek::confused: