ube kathaweth aththak thiyenawa thmaa :rofl:
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Sep 23, 2019 #61 ube kathaweth aththak thiyenawa thmaa
Deleted Well-known member Aug 7, 2016 8,961 6,331 113 Sep 23, 2019 #63 Kolama said: මම නම් ඔය කැරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා බං. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු. Click to expand... Sudda hodai kiwwata un henama selfish ban.hitha ganna puluwan ape un e kaale unta wirudda wuna hethuwa
Kolama said: මම නම් ඔය කැරි සුද්දන්ට වැඩ කරන්නෙ අපේ උන් ඊට අන්ත නිසා බං. අඩුම ගානෙ උන් වෙලාවට සල්ලි දෙනවා. හැබැයි අපි මලත් සුද්දන්ට උන්ගෙ වැඩේ විතරයි ලොකු. Click to expand... Sudda hodai kiwwata un henama selfish ban.hitha ganna puluwan ape un e kaale unta wirudda wuna hethuwa
Kolama Well-known member Sep 11, 2008 19,457 23,702 113 ලිම්පෝපෝ කන්දෙ Sep 23, 2019 #65 Deleted said: Sudda hodai kiwwata un henama selfish ban.hitha ganna puluwan ape un e kaale unta wirudda wuna hethuwa Click to expand... ඔව් බං. මටත් ඕකුන් එක්ක වැඩ කරලා එපා වෙලා තියෙන්නෙ.
Deleted said: Sudda hodai kiwwata un henama selfish ban.hitha ganna puluwan ape un e kaale unta wirudda wuna hethuwa Click to expand... ඔව් බං. මටත් ඕකුන් එක්ක වැඩ කරලා එපා වෙලා තියෙන්නෙ.
shameera89 Well-known member Jun 26, 2013 16,291 12,543 113 Piliyandala Sep 23, 2019 #66 ඌ ගැන ඌ ම බෝස්ටින් කියන එක සුද්ද මෙන්ෂන් කරා... ඌගේ පම්පෝරිය අහන් ඉන්න උනේ අරුගේ කකුල කෙල වෙච්ච නිසා.. නැත්තම් ගෙරි සුද්ද අබ ඇටේක තරම් වත් ගණන් ගන්නේ නෑ සින්හලුන්ව..
ඌ ගැන ඌ ම බෝස්ටින් කියන එක සුද්ද මෙන්ෂන් කරා... ඌගේ පම්පෝරිය අහන් ඉන්න උනේ අරුගේ කකුල කෙල වෙච්ච නිසා.. නැත්තම් ගෙරි සුද්ද අබ ඇටේක තරම් වත් ගණන් ගන්නේ නෑ සින්හලුන්ව..