මචන්ලා මට පොඩි ප්‍රස්නයක්..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dan wali iwarada bn...?

    අම්මෝ ගොඩාක් පරන ත්‍රේඩ් එකක්..
    මේකට සමහර අය දාපූ ඒවා මතක් වෙලා මට තාමත් හිනා යනවා...

    එලකිරිය කියන්නේ කොච්චර සුන්දර තැනක්ද කියලා මට හිතෙනෙවා මේක දැක්කහම..
    මම ෆේස්බුක් යන්නේ නැතිතරම් කිරියට ආවට පස්සේ යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න තමයි...

    මේකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..
    ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් හොයාගත්තා...

    ඉහින් මචන් දැන් වයිෆ් ඉස්සර වගේමනම් අවුල්නෑ ඒත් ඉදලා හිටලා පොඩ්ඩක් කේන්ති යනවා..
    :lol::lol::lol:
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අම්මෝ ගොඩාක් පරන ත්‍රේඩ් එකක්..
    මේකට සමහර අය දාපූ ඒවා මතක් වෙලා මට තාමත් හිනා යනවා...

    එලකිරිය කියන්නේ කොච්චර සුන්දර තැනක්ද කියලා මට හිතෙනෙවා මේක දැක්කහම..
    මම ෆේස්බුක් යන්නේ නැතිතරම් කිරියට ආවට පස්සේ යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න තමයි...

    මේකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..
    ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් හොයාගත්තා...

    ඉහින් මචන් දැන් වයිෆ් ඉස්සර වගේමනම් අවුල්නෑ ඒත් ඉදලා හිටලා පොඩ්ඩක් කේන්ති යනවා..
    :lol::lol::lol:
    උබ ඉතින් ගෙදර වයිෆ් තියාගෙන් porn බලන්නේ නැතුව. Wife ටත් සතුටු වෙන දෙයක් කරපන්