Computer hardware

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගෙ මැෂින් එකක් තියනවා. පොඩි එකවුන්ට් සොෆ්ට්වෙයාර් එකක් රන් වෙන.
Ups එකක් නම් නෑ. ඒක ඕෆ්ෆ කරලා තියලා . On කරණකොට එකසැරේ On වෙන්නෙ නෑ (මැෂින් එකට පවර් ඇවිල්ලා එකපාරටම පවර් කට් වෙනවා). ප්ලග් එකේ සුවිච් එක දෙසරයක් විතර On / Off කලාම තමයි මැෂින් එක On වෙන්නෙ. මෙහෙම වෙන්නෙ ඇයි.


* හැබැයි On උනාට පස්සෙ මැෂින් එක වැඩ. මම කේබල් ගලවලා ආපහු සෙට් කරලත් බැලුවා වැඩක් උනේ නෑ. :rolleyes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Heat Sink ජෙල් එක එහෙම තියෙනවද බැලුවද....?? පවර් සප්ලයි එකේ අවුලක්ද කියන්නත් බෑ..... සමහර මදර් බෝඩ් වල කැපෑසිටර් අවුල් ආවහමත් ඔහොම වෙනව.....!!
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Heat Sink ජෙල් එක එහෙම තියෙනවද බැලුවද....?? පවර් සප්ලයි එකේ අවුලක්ද කියන්නත් බෑ..... සමහර මදර් බෝඩ් වල කැපෑසිටර් අවුල් ආවහමත් ඔහොම වෙනව.....!!

    Heat Sink ජෙල් එක නම් බැලුවෙ නෑ. මතක ඇති කාලෙකිං .:sorry:(3y වගේ)
    කලින් දවස් වල එකදිගට ලයිට් ගියා . ඒක නිසා මොනවා හරි උනාද දන්නෙ නෑ.:sorry:

    මදර් බෝඩ් අවුලක් නම් බෝඩ් එකක් දාන්න වෙයි නේද? :confused:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මගෙත් ඔහොම අවුලක් තිබුනා
    සමහර දාට ඔන් වෙන්නෙ නැහැ. පවර් කේබල් එක කම්පියුටරෙන් ගලවලා විනාඩියක් විතර තිබිලා ගහලා ඔන් කරාම ඔන් වෙනවා
    එහෙම නැත්නම් කේසින් එක ඇරලා මදර්බෝඩ් එකේ තියන රිසෙට් බටන් එකෙන් රිසෙට් කරලා (බයොස් රීසෙට් නෙමයි,මේ මදර්බෝඩ් එකේම පවර් බටන් එකකුයි රීසෙට් බටන් එකකුයි තියනවා) එක එබුවම ඔන් වෙනවා

    මම කරේ කම්පියුටරේ සම්පූර්නයෙන්ම ගලවලා දූවිලි පිහදාල ආපහු හයි කරපු එක, හැබැයි ඒ ගමන් CMOS බැටරියත් මාරු කරා
    ඊට පස්සෙ කවදාවත් අර අවුල ආවෙ නෑ
    ක්ලීන් කරපු එකෙන්ද බැටරියෙන්ද අවුල හරිගියේ කියලා කියන්න දන්නෙ නෑ
     
    • Like
    Reactions: P o o L