RAMBO 5 LAST BLOOD බැලුවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඊයේ රැම්බෝ 5 LAST BLOOD බැලුවා..මළ ජරාවක්.මුල් ටික පට්ටම බෝ‍රිං.අන්තිම විනාඩි 10 තමා action ටික තියෙන්නෙ..උෟ නාකි නිසා කොමඩි ෆිල්ම් ඵකක් වගේ බලද්දි.අැවිදින්නෙත් අැදේට වගේ.story ඵකත් මෙලෝ වැඩක් නෑ.මෙක්සින් කාරයො ටිකක් ඵක්ක යන ගේමක් තියෙන්නෙ.කථාවෙ හැටියට අන්‍තිමට උෟ මැරෙනවා වෙඩි වැදිලා..ෆිල්ම් හෝල් ඵකකට ගිහින් නම් බලන්න ඵපා සල්ලි අපරාදේ..:angry:

    MV5BNTAxZWM2OTgtOTQzOC00ZTI5LTgyYjktZTRhYWM4YWQxNWI0XkEyXkFqcGdeQXVyMjMwNDgzNjc@._V1_SY1000_CR0,.jpg

     
    • Like
    Reactions: Pessimist

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Last blood උන ඵක හොඳයි නැත්නම් 6 ඵකේ අන්තිම shoot කරන්න වෙන්නෙ පෙට්ටියක.පිස්සු අැමරිකන් කාරයො..වියට්නාම් යුද්ධෙන් බඩ යන්න කාල ෆිල්ම් හදනව උන් මහ ලොකු ගේමක් දුන්න වගේ.ඕකෙ කලින් ෆිල්ම්ස් ගැන කිව්වෙ.
     
    • Like
    Reactions: Pessimist

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Last blood උන ඵක හොඳයි නැත්නම් 6 ඵකේ අන්තිම shoot කරන්න වෙන්නෙ පෙට්ටියක.පිස්සු අැමරිකන් කාරයො..වියට්නාම් යුද්ධෙන් බඩ යන්න කාල ෆිල්ම් හදනව උන් මහ ලොකු ගේමක් දුන්න වගේ.ඕකෙ කලින් ෆිල්ම්ස් ගැන කිව්වෙ.

    :D:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙක්සිකන් ? ඇයි වියට්නාමෙ උන්ට මොකද වුනේ ? මං හිතුවෙ මේකත් වියට්නාම් කාරයො ටිකක් මූව මරන්න හදන සීන් එකක් කියල