ඊයේ රැම්බෝ 5 LAST BLOOD බැලුවා..මළ ජරාවක්.මුල් ටික පට්ටම බෝරිං.අන්තිම විනාඩි 10 තමා action ටික තියෙන්නෙ..උෟ නාකි නිසා කොමඩි ෆිල්ම් ඵකක් වගේ බලද්දි.අැවිදින්නෙත් අැදේට වගේ.story ඵකත් මෙලෝ වැඩක් නෑ.මෙක්සින් කාරයො ටිකක් ඵක්ක යන ගේමක් තියෙන්නෙ.කථාවෙ හැටියට අන්තිමට උෟ මැරෙනවා වෙඩි වැදිලා..ෆිල්ම් හෝල් ඵකකට ගිහින් නම් බලන්න ඵපා සල්ලි අපරාදේ..







