සහජිවනේ .....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අධිකරණ නියෝගයට පිටින් ගොස් මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම්
    කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද(24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් පවසනවා.

    නීතිඥ ඇන්ටන් පුලිදනායගම් පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද උදැසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවයි.

    අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති

    පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) නියෝග කළේ.

    නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදුණි.

    ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.

    ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය

    වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

    මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවිණ.

    සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කළ බව අදාහන පූජෝත්වයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා ඊයේ(23) සවස පැවසූහ.

    ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පැවසූවේ අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් අපි එකඟ නොවන අතර සිංහල බෞද්ධ රටේ සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බවයි.

    ඔන්න මචන්ලා සහජිවනේ ... සිංහල අපිට ඉන්න හිටින්න රටක් නැති උන හැටි :no: :no: :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    දැන් ඇතුලට ගියත් වීරයා

    හැංගිලා හිටියත් වීරයා

    බලහං නානසාර හාමුදුරුවන්ට විතරයි ඔහොම කරන්න ගට් එක තිබ්බේ
     
    • Like
    Reactions: The Hacker

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ

    "පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) නියෝග කළේ.

    නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදුණි.

    ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය."

    හඃ ....ටහුකන තීන්දුවක්නේ යකෝ ඒක... මේ මහේස්ත්‍රාත් කියන එකා අම්මෙක් අප්පෙක් නැතුව ජාතක වෙච්ච එකෙක්ද කොහෙද.... .කොන්දක් නැති පොන්න පොලිසියක් තියෙන්නේ...නැත්නම් ඔහොම වැඩ වෙන්න බෑ.....ආණ්ඩුවට වෙන ප්‍රශ්න තියෙනවා විසදගන්න...උන්ට පක්ෂේ ඇතුලේ ප්‍රශ්න විසදගන්න බැරුව රටේ ප්‍රශ්න බලන්නේ නෑ කොහොමත්...හාමුදුරුවෝ මැදිහත් උන එක හොදයි මේකට.... :angry::angry::angry:
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    හඃ ....ටහුකන තීන්දුවක්නේ යකෝ ඒක... මේ මහේස්ත්‍රාත් කියන එකා අම්මෙක් අප්පෙක් නැතුව ජාතක වෙච්ච එකෙක්ද කොහෙද.... .කොන්දක් නැති පොන්න පොලිසියක් තියෙන්නේ...නැත්නම් ඔහොම වැඩ වෙන්න බෑ.....ආණ්ඩුවට වෙන ප්‍රශ්න තියෙනවා විසදගන්න...උන්ට පක්ෂේ ඇතුලේ ප්‍රශ්න විසදගන්න බැරුව රටේ ප්‍රශ්න බලන්නේ නෑ කොහොමත්...හාමුදුරුවෝ මැදිහත් උන එක හොදයි මේකට.... :angry::angry::angry:

    මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර්, කියන්නෙත් දෙමළ බන්, ඉතින් ඒ පැත්තට තමා තීන්දුව ...
    රටකට ගිය කලක් කියලා හුල්ලන්න වෙන්නේ :(:(:(:(
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ
    මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර්, කියන්නෙත් දෙමළ බන්, ඉතින් ඒ පැත්තට තමා තීන්දුව ...
    රටකට ගිය කලක් කියලා හුල්ලන්න වෙන්නේ :(:(:(:(

    ඔව් නමෙන් නම් පේන්නේ ක්‍රිස්තියානි දෙමළෙක්...උන් තීන්දු දෙන්නේ දෙමළට පක්ෂව....මඩකලපුවේ තීන්දු දෙන්නේ හම්බයට පක්ෂව... සිංහල උන් තීන්දු දෙන්නේ සිංහලයට විපක්ෂව .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව අගමැට්ටගෙ ගේම්, වෙන කිසිම දෙයක් නෙමේ අගමැට්ටගෙ ගේම්,ඔය තිරිසනා බලේ ඉන්නකන් සීහලුන්ට සෙතක් වෙන්නෙ නැ කවදාවත්..
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඕකුන්ට කෙලින් ගහන්න හොද නෑ....සපයි ගේමක් දීලා file වහලා දාන්න තියන්නේ....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔන්න මචන්ලා සහජිවනේ ... සිංහල අපිට ඉන්න හිටින්න රටක් නැති උන හැටි :no: :no: :no:

    රටකට ගිය කලක් කියලා හුල්ලන්න වෙන්නේ :(:(:(:(

    ඔව් නමෙන් නම් පේන්නේ ක්‍රිස්තියානි දෙමළෙක්...උන් තීන්දු දෙන්නේ දෙමළට පක්ෂව....මඩකලපුවේ තීන්දු දෙන්නේ හම්බයට පක්ෂව... සිංහල උන් තීන්දු දෙන්නේ සිංහලයට විපක්ෂව .....

    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔන්න මචන්ලා සහජිවනේ ... සිංහල අපිට ඉන්න හිටින්න රටක් නැති උන හැටි :no: :no: :no:

    රටකට ගිය කලක් කියලා හුල්ලන්න වෙන්නේ :(:(:(:(

    ඔව් නමෙන් නම් පේන්නේ ක්‍රිස්තියානි දෙමළෙක්...උන් තීන්දු දෙන්නේ දෙමළට පක්ෂව....මඩකලපුවේ තීන්දු දෙන්නේ හම්බයට පක්ෂව... සිංහල උන් තීන්දු දෙන්නේ සිංහලයට විපක්ෂව .....

    අන්න එකනේ බන් , අපේ එකා වෙනුවෙන් එකෙක් නෑ .. දෙමල උන් දෙමලාට , මුස්ලිම් උන් තම්බියාට
    වටේම උන් අපිට අරිනවා, අපේ එකත් අපිටම අරිනවා :( :( :(
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    අපේ රජවරු නායක්කර් වංශික කුමාරිකාවන්ට පුක දුන්න එකේ විපාක තමයි ඕව. දැන් ගොඩක් උන් පන්සල ඇතුළට ගියත් මුලින්ම යන්නේ දේවාලේ කපුවට කියල ඇරගන්න තමයි:angry::angry::angry:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕව අගමැට්ටගෙ ගේම්, වෙන කිසිම දෙයක් නෙමේ අගමැට්ටගෙ ගේම්,ඔය තිරිසනා බලේ ඉන්නකන් සීහලුන්ට සෙතක් වෙන්නෙ නැ කවදාවත්..

    තෝ හැම රෙද්දටම පනින්නේ නැතුව හිටු. තොපේ එකා ආවත් මේකම තමයි.වෙනසකට තියෙන්නේ එදාට මෙහෙම විරුද්ධ වෙන්න වත් නිදහස නැති වෙන එක විතරයි. 2015ට කලින් වගේ කට පුක වහන් ඉන්න තමයි වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ හැම රෙද්දටම පනින්නේ නැතුව හිටු. තොපේ එකා ආවත් මේකම තමයි.වෙනසකට තියෙන්නේ එදාට මෙහෙම විරුද්ධ වෙන්න වත් නිදහස නැති වෙන එක විතරයි. 2015ට කලින් වගේ කට පුක වහන් ඉන්න තමයි වෙන්නේ

    ඔව් ඔව් ගූ ඇන් පී කාරයො විලි ලැජ්ජාව වහ ගහන්ඩ ඔහොම තමයි කියන්නෙ..මහින්දගෙ කාලෙ නෙමේ අඩුම ගානෙ ජේආර්ගෙ කාලෙවත් ආදාහනය කරන්ඩ එපා කියල තීන්දු ආවෙ නැ, මෙව ඔක්කොම තනිකර ගූ ඇන් පී අගමැට්ටගෙ ගේම් ඒ හුත්ත කවද්ද සීහලුන්ට යහපතක් කරේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔව් ඔව් ගූ ඇන් පී කාරයො විලි ලැජ්ජාව වහ ගහන්ඩ ඔහොම තමයි කියන්නෙ..මහින්දගෙ කාලෙ නෙමේ අඩුම ගානෙ ජේආර්ගෙ කාලෙවත් ආදාහනය කරන්ඩ එපා කියල තීන්දු ආවෙ නැ, මෙව ඔක්කොම තනිකර ගූ ඇන් පී අගමැට්ටගෙ ගේම් ඒ හුත්ත කවද්ද සීහලුන්ට යහපතක් කරේ.

    චි චි කවුද බන් වඳ උන්ට කඩේ යන්නේ
     
    Similar threads