Chanux Bro

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ආයිත් නාගෙන නේද> :P:P




ලෝකේ පරමු වලට සිරිලංකාවෙ සොපින් මෝලක් සඳහා ස්ටිකර ගසා සීල්ඩ් පැක්ස් ෆෝනස් ඇපලීස් එනිච් කෝපරේෂං විසින්.

අදම ගන්න වෙනස වටහා ගන්න .

ලංකාවන්ම පමණයි .:dull::dull::dull:


වැස්ස නිසා ඉතිං සබං වලට යන ගාන විතරයි චානක් බ්‍රෝ:rolleyes:

ඒකත් ඉතිං ඔය කඩෙංම දීලා තියෙන්නෙහ්. :rolleyes:




අද හස්, උද හස් හා යෝ ජානා කොට පල්ලා . බ්‍රෝස් සිස්ලා ...
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මට උඩු මම දැන් සීන් එක දැක්කේ
    මම කලින් වීඩියෝ එක බැලුවා ඒත් ක්ලික් උනේ නෑ

    මේ යක්කු සීල් කඩලා ස්ටිකර් අලෝලා අයේම සීල් ගහලා
    හික්ස්. උඹ නම් පට්ට ඩයල් එකක් අහ්

    නොන්ඩි නේද බන් වැඩේ. මරු සීල් පැක් (ප^ සීල් පැක් තමා)

    මෝඩ හැත්ත එලියෙන් ඇලෙව්වනම් ඉවරනේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    මූ හෙන කපටි හොරෙක් කියලා තමයී මට ආරංචි. Internet එකේ ඉන්න හාවො අල්ලන් හෙන පොර කියල හිතන් ඉන්නෙ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,120
    4,386
    113
    කැරියා චයිනීස් එකක්ද කොහෙද අන්පැක් කරේ අනාත සිහල්ලු රවට්ටන්න ...
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    කැරියා චයිනීස් එකක්ද කොහෙද අන්පැක් කරේ අනාත සිහල්ලු රවට්ටන්න ...

    :lol::lol::lol:...oken meken ape kattiya video eka balanawa eetapasse views wadi wenawa hoo gaala
     

    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43
    ගෝඨට බැහැලම වැඩ කරන පොරක්. මූ ගෝඨවත් නෝන්ඩි කරනවා :angry:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අම්මට උඩු මම දැන් සීන් එක දැක්කේ
    මම කලින් වීඩියෝ එක බැලුවා ඒත් ක්ලික් උනේ නෑ

    මේ යක්කු සීල් කඩලා ස්ටිකර් අලෝලා අයේම සීල් ගහලා
    හික්ස්. උඹ නම් පට්ට ඩයල් එකක් අහ්

    නොන්ඩි නේද බන් වැඩේ. මරු සීල් පැක් (ප^ සීල් පැක් තමා)

    මෝඩ හැත්ත එලියෙන් ඇලෙව්වනම් ඉවරනේ


    :rofl::rofl::rofl::rofl:

    උන්ගේ ශොප් එකේ Phone විකුනන්නෙත් ඔහොමද දන්නේ නෑ...:P
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    original apple sealed packing eka ohoma enne na ban. e shrink wrap eka patta tuni. anika sealed pack eka atulen tama shop eke sticker eka gahala tiyenne. pake seal pack :lol: