මචංල PEO TV/internet ගන්න rs 6000ක් ගෙව්වා දැනට මාස තුනකට කලින්.තාම අාවෙ නෑ කනෙක්‍ශන් දෙන්න.කෝල් කරහම answer කරන්නෙත් නෑ..මාස දෙකකට කලින් SLT ටෙලිෂොප් ඵකට ගිහිනුත් කිව්ව.ඒත් වැඩක් නෑ.සතියෙන් ඵයි කිව්‍වට දැන් මාස තුනක් වෙලත් තාම නෑ.මම බැලුවෙ ඩයලොග් TV ගන්න.මම අරුන්ට ගෙවපු ගාණ refund කරගන්න පුළුවන් වෙයිද ටෙලිෂොප් ඵකට ගිහින්??රිසිට් ඵක තියෙනවා..



