SLT PEO TV බලු_වැඩ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    sri-lanka-telecom-slt-peotv-by-netgem-iptv-20161-615x234.jpg

    මචංල PEO TV/internet ගන්න rs 6000ක් ගෙව්වා දැනට මාස තුනකට කලින්.තාම අාවෙ නෑ කනෙක්‍ශන් දෙන්න.කෝල් කරහම answer කරන්නෙත් නෑ..මාස දෙකකට කලින් SLT ටෙලිෂොප් ඵකට ගිහිනුත්‍ කිව්ව.ඒත් වැඩක් නෑ.සතියෙන් ඵයි කිව්‍වට දැන් මාස තුනක් වෙලත් තාම නෑ.මම බැලුවෙ ඩයලොග් TV ගන්න.මම අරුන්ට ගෙවපු ගාණ refund කරගන්න පුළුවන් වෙයිද ටෙලිෂොප් ඵකට ගිහින්??රිසිට් ඵක තියෙනවා..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගෙව්වට පස්සෙ ලොවෙත් දෙන් නෑ. ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක ඊට වඩා ලේසියි. උන්ගෙ මැනේජර් කෙනෙකුට කතාකරපන් නැත්නම් ගිහින් හම්බවෙයන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගෙව්වට පස්සෙ ලොවෙත් දෙන් නෑ. ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක ඊට වඩා ලේසියි. උන්ගෙ මැනේජර් කෙනෙකුට කතාකරපන් නැත්නම් ගිහින් හම්බවෙයන්

    පුදුම වැඩක්නෙ බං.තව අවුරුද්දක් ගියත් අපි බලන් ඉන්න ඕන කනෙක්‍ශන් දෙනකන්..ෂික්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උන් එහෙම තමා SLT හොරු සල්ලි කඩාගන්න බලන්නෙ මගෙත් broadband disconnection letter එක දීලත් හය මාසයක් බිල ආවා. රස්තියාදු වෙලා තමා බිල අඩු කරගත්තෙ.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    oya hondayi , ADSL + PEO TV connection ekak aragenna anthimata phone vitarayi weda , internet + PEO TV dekama weda kale naa, a unta 7~8k monthly bill ekak ewala nadu dannawa kiyala ondemand letter hitan euwa, weda karan nathi connection dila apita

    mongel SLT

    tawa oya wage me connection dekak thiba mage namata eka discount karanna bill gewala okoma karala, office eka close kala , pase kale digatama bill ewala aye nadu danwa kiyala letter awa ekathtath weda karane nathi connection walata unama bill ewala

    dan fiber have unama avith dunee, mama backlist kiyala denan baa kiyala pase aye unama dunna

    mongel SLT :)
     
    • Like
    Reactions: Deleted

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    උන් එහෙම තමා SLT හොරු සල්ලි කඩාගන්න බලන්නෙ මගෙත් broadband disconnection letter එක දීලත් හය මාසයක් බිල ආවා. රස්තියාදු වෙලා තමා බිල අඩු කරගත්තෙ.

    ado same here ban. un letter eka dunnata disconnet karanne na. mara yakku
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    oya hondayi , ADSL + PEO TV connection ekak aragenna anthimata phone vitarayi weda , internet + PEO TV dekama weda kale naa, a unta 7~8k monthly bill ekak ewala nadu dannawa kiyala ondemand letter hitan euwa, weda karan nathi connection dila apita

    mongel SLT

    tawa oya wage me connection dekak thiba mage namata eka discount karanna bill gewala okoma karala, office eka close kala , pase kale digatama bill ewala aye nadu danwa kiyala letter awa ekathtath weda karane nathi connection walata unama bill ewala

    dan fiber have unama avith dunee, mama backlist kiyala denan baa kiyala pase aye unama dunna

    mongel SLT :)

    අම්මෝ බං..මේ වගේ පිස්සො කියල දන්‍නවනම් ටෙලිෂොප් ඵක පැත්ත පලාතෙ යන්නෙ නෑ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    මචංල PEO TV/internet ගන්න rs 6000ක් ගෙව්වා දැනට මාස තුනකට කලින්.තාම අාවෙ නෑ කනෙක්‍ශන් දෙන්න.කෝල් කරහම answer කරන්නෙත් නෑ..මාස දෙකකට කලින් SLT ටෙලිෂොප් ඵකට ගිහිනුත්‍ කිව්ව.ඒත් වැඩක් නෑ.සතියෙන් ඵයි කිව්‍වට දැන් මාස තුනක් වෙලත් තාම නෑ.මම බැලුවෙ ඩයලොග් TV ගන්න.මම අරුන්ට ගෙවපු ගාණ refund කරගන්න පුළුවන් වෙයිද ටෙලිෂොප් ඵකට ගිහින්??රිසිට් ඵක තියෙනවා..
    Umbala inne keleda?
     
    • Like
    Reactions: Deleted

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    මචංල PEO TV/internet ගන්න rs 6000ක් ගෙව්වා දැනට මාස තුනකට කලින්.තාම අාවෙ නෑ කනෙක්‍ශන් දෙන්න.කෝල් කරහම answer කරන්නෙත් නෑ..මාස දෙකකට කලින් SLT ටෙලිෂොප් ඵකට ගිහිනුත්‍ කිව්ව.ඒත් වැඩක් නෑ.සතියෙන් ඵයි කිව්‍වට දැන් මාස තුනක් වෙලත් තාම නෑ.මම බැලුවෙ ඩයලොග් TV ගන්න.මම අරුන්ට ගෙවපු ගාණ refund කරගන්න පුළුවන් වෙයිද ටෙලිෂොප් ඵකට ගිහින්??රිසිට් ඵක තියෙනවා..

    Ne ban Un hoda service ekkadenwa.. but samahra wita un outsource krla ati wena contractor kenkuta..
    kohoma unath matanam un full service ekka denwa.. me lagakadi PEO TV case ekkta satday ude 8 wage call krla case eka file kale menna un 11.30 witara awa awill cable chack krla case eka hari ytama karla giye...
     
    • Like
    Reactions: Deleted

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    SLT num katha karanna epa bun
     
    • Like
    Reactions: Deleted

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    ටිකක් ආදර බර වචන ටිකක් දාලා කථා කරපන්.. සුටුස් ගාලා වැඩේ වෙනවා.. :angry::angry:
     
    • Like
    Reactions: Deleted

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ

    මචංල PEO TV/internet ගන්න rs 6000ක් ගෙව්වා දැනට මාස තුනකට කලින්.තාම අාවෙ නෑ කනෙක්‍ශන් දෙන්න.කෝල් කරහම answer කරන්නෙත් නෑ..මාස දෙකකට කලින් SLT ටෙලිෂොප් ඵකට ගිහිනුත්‍ කිව්ව.ඒත් වැඩක් නෑ.සතියෙන් ඵයි කිව්‍වට දැන් මාස තුනක් වෙලත් තාම නෑ.මම බැලුවෙ ඩයලොග් TV ගන්න.මම අරුන්ට ගෙවපු ගාණ refund කරගන්න පුළුවන් වෙයිද ටෙලිෂොප් ඵකට ගිහින්??රිසිට් ඵක තියෙනවා..

    කොසියුමර් ඇෆයර්ස් එකේ කෙස් එකක් දාපන්.. එක්කෝ refund එක නැති නම් connection එක ඕන කියලා දවස් 7ක් ඇතුලත.. අනිවා ඩෙෆා දෙකෙන් එකක් ලැබේය්
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    That's just icing on the SLT monopoly.

    Ne ban Un hoda service ekkadenwa.. but samahra wita un outsource krla ati wena contractor kenkuta..
    kohoma unath matanam un full service ekka denwa.. me lagakadi PEO TV case ekkta satday ude 8 wage call krla case eka file kale menna un 11.30 witara awa awill cable chack krla case eka hari ytama karla giye...

    SLT num katha karanna epa bun

    ටිකක් ආදර බර වචන ටිකක් දාලා කථා කරපන්.. සුටුස් ගාලා වැඩේ වෙනවා.. :angry::angry:

    බම්පි

    කොසියුමර් ඇෆයර්ස් එකේ කෙස් එකක් දාපන්.. එක්කෝ refund එක නැති නම් connection එක ඕන කියලා දවස් 7ක් ඇතුලත.. අනිවා ඩෙෆා දෙකෙන් එකක් ලැබේය්

    gamak adapan.. mage yaluwekuta ohoma wela aye refund kala salli. anika free of charge fix kale anthimata

    තෑන්ක්ස් ඔක්කොටම.+10
     
    • Like
    Reactions: HKavinda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,912
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :baffled: