අපි හොරු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි හොරු එහෙම නෙවෙයිද කියලා හිතට තට්ටු කරලා අහලා බලපන්.

    ඇත්තටම එහෙමද ?

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගෙදරට වෙලා උන්න හෝ නැතා මේ සේරම උන් රූකඩ..
    තමන් නටනව කියන නොදැන නටන රූකඩ..

    රණවිරුවන් පවු.. ඒ මිනිස්සුන්ව අවුස්සල උන්ට කැරට් අලයක් පෙන්නල ෆෝම් කරල
    ලොකූ දේශපාලන වාසියක් ගනනව නටවල..

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,770
    113
    34
    Kalutara
    ගෙදරට වෙලා උන්න හෝ නැතා මේ සේරම උන් රූකඩ..
    තමන් නටනව කියන නොදැන නටන රූකඩ..

    රණවිරුවන් පවු.. ඒ මිනිස්සුන්ව අවුස්සල උන්ට කැරට් අලයක් පෙන්නල ෆෝම් කරල
    ලොකූ දේශපාලන වාසියක් ගනනව නටවල..

    වැඩක් නෑ කතා කරලා. ඔහොම ඉතින් කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ටෝකක් දුන්නම දැන් එෆ්බි එකේ උද දාගෙන ඕක අපේ උන් ෂෙයාර් කරනවා. තව ටික දවසකින් ඔය කෙල්ල ටෙලිනාට්‍යකත් බලාගතහැකි. :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වැඩක් නෑ කතා කරලා. ඔහොම ඉතින් කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ටෝකක් දුන්නම දැන් එෆ්බි එකේ උද දාගෙන ඕක අපේ උන් ෂෙයාර් කරනවා. තව ටික දවසකින් ඔය කෙල්ල ටෙලිනාට්‍යකත් බලාගතහැකි. :P

    :lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    අපි හොරු එහෙම නෙවෙයිද කියලා හිතට තට්ටු කරලා අහලා බලපන්.

    ඇත්තටම එහෙමද ?

    ගොටබය ආවහම යුද්ධය ගැන , හමුදාව ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙන ආරක්ෂක ලේකම් කෙනක් පත් කරලා ඔය ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදයි
    ඊට පස්සේ මේ රණවිරුවන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි
    මතක තියා ගන්න නංගි මේක අපේ අන්තිම අවස්ථාව
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113

    ගොටබය ආවහම යුද්ධය ගැන , හමුදාව ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙන ආරක්ෂක ලේකම් කෙනක් පත් කරලා ඔය ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදයි
    ඊට පස්සේ මේ රණවිරුවන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි
    මතක තියා ගන්න නංගි මේක අපේ අන්තිම අවස්ථාව

    කමල් ගුණරත්න හොඳයි නේද ආරක්ෂක ලේකම් තනතුරට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    කමල් ගුණරත්න හොඳයි නේද ආරක්ෂක ලේකම් තනතුරට

    ඔව් මචං එතුමත් හොදයි
    මම දැක්ක එතුමා මේතැනට ගිහින් ගොඩක් සංවේදීව කතා කරනවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    70796666-1864687220344328-3815709680898932736-n.jpg

    70746128-933614630340446-3831670874587529216-n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113

    ගොටබය ආවහම යුද්ධය ගැන , හමුදාව ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙන ආරක්ෂක ලේකම් කෙනක් පත් කරලා ඔය ප්‍රශ්නේ සම්පුර්ණයෙන්ම විසදයි
    ඊට පස්සේ මේ රණවිරුවන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි
    මතක තියා ගන්න නංගි මේක අපේ අන්තිම අවස්ථාව

    මම කියන්නේ කලින් හිටපු නිවට ආරක්ෂක ලේකම්ලට වඩා හොද කොන්දක් තියෙන
    ආරක්ෂක ලේකම් කෙනෙක් ගොටබය අවහම පත්කරයි කියල මට විශ්වාසයි
     
    hasitha_gayan

    Member
    Jan 5, 2007
    3
    0
    0
    කමල් ගුණරත්න හොඳයි නේද ආරක්ෂක ලේකම් තනතුරට

    අනේ පල බං යන්න...... ඇයි ඉතින් ගෝතාබයියට ඕක කරන්න තිබ්බා නේද එහෙනම් 2010 ඉදන් 2015 වෙනකම්ම.....

    1. රණවිරුවන් ගැන එච්චර එයාට කැක්කුමක් තිබ්බානම් ඇයි එයා 2010 ඉදන් 2015 වෙනකම්ම ඒක කලේ නැත්තේ?
    2. අනික එයා අපි ගැන, සිංහල ජාතිය ගැන ලොරි ටෝක්ස් දෙන ගමන් ඇයි එයා තම්බියෝත් එක්ක ඩීල් දාන්නේ? ටීඑන්ඒ කාරයෝත් එක්ක ටෝක්ස් දාන්නේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩක් නෑ කතා කරලා. ඔහොම ඉතින් කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ටෝකක් දුන්නම දැන් එෆ්බි එකේ උද දාගෙන ඕක අපේ උන් ෂෙයාර් කරනවා. තව ටික දවසකින් ඔය කෙල්ල ටෙලිනාට්‍යකත් බලාගතහැකි. :P

    tahikei :dull::lol::rofl::rofl::rofl: