Xiaomi PocoF1 Pixel Experience Official ROM

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    Xiaomi PocoF1 Pixel Experience Official ROM එක
    දාගත්ත කවුරුහරි ඉන්නවද

    https://www.miui.net.in/pixel-experience-android-10-q-official-rom-for-poco-f1/

    pe-android-q-for-poco-phone-f1.png
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ඉන්නවා NowPlaying වැඩ කරන්නේ නෑ. අර වටපිටේ සින්දු යනකොට ඒක ඩිටෙක්ට් කරන එක. කැමර් එකෙන් වීඩියෝ කරන්න බෑ වීඩියෝ ඔන්කර්පු ගමන් Gcam ක්ලෝස් වෙලාම යනවා. සුපුරුදු ලෙස ගේමීන් ප්‍රෆොර්මන්ස් අඩුයි MIUI වලට වඩා Antutu Benchmark අඩු ලකුණක් එන්නේ. ටච් ඉශු එකනම් නෑ . මේවා ඔක්කොම BETA Rom එක නිසා තව ටික කාලෙකින් ප්ලස් වර්ෂන් ආවට පස්සේ මේ අව්ල් හැදෙයි. මට නම් ආයි MIUI වලට මාරු වෙන්න හිතක් නෑ .
     
    Android Pie Pixel Experience_Plus එකේ අවුලක් නැද්ද
    ((Android 10 (Beta) එක නැතුව 9 එකේ stable rom එක))
    අනික Gcam වෙනම දැම්මත් හරි යන්නේ නැද්ද video අවුල..