Godaddy domain

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    එකකට අලුත් ඒවා හදල හිකවෙනව. කස්ටමර්ගෙ කුණු ලෝභකමට මම ගහපු සයිට් එකක ඩොමේන් එක ගියා. එකවුන්ට් එක පස්සෙ හොයාගන්න බැරුව. අපරාදෙ බැක් ඕඩ කරා ඩොලර් 60+ ගියා බැක්ඕඩ ෆී එක විතරක්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,220
    2,262
    113
    colombo
    මම domain එක ගන්නකොට බැලුවේ godday එකේ 1 year 0.99 දුන්නත් privacy protection එක වෙනම ගන්න ඕනේ 9.usd ගානක් .

    namecheap එකේ 8.usd ගානකට privacy protection එක්ක ලැබෙන්නේ
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    එකකට අලුත් ඒවා හදල හිකවෙනව. කස්ටමර්ගෙ කුණු ලෝභකමට මම ගහපු සයිට් එකක ඩොමේන් එක ගියා. එකවුන්ට් එක පස්සෙ හොයාගන්න බැරුව. අපරාදෙ බැක් ඕඩ කරා ඩොලර් 60+ ගියා බැක්ඕඩ ෆී එක විතරක්.

    lol. ඒකනම් අවුලක් නෑ ශේප් එකේ මගේ තියන account එකටම transfer කරගන්නවා :sorry: