මිස්ටර් යෝගේ ගුවන් සවාරිය. කරපං වොලොග් එකක්. ලංකාවෙ වොලොග් කාරයො ඔක්කොම බිස්නස් ක්ලාස් යයි ඊට පස්සෙ. ලංකාවෙ ටුවරිසම් වලටත් හොඳයි. අනික ඕවෑ හොඳ නරක කම්පෙයාර් කරණ එකත් වැඩි වෙයි. (එකනොම් - බිස්නස්)
hahah..good idea

මිස්ටර් යෝගේ ගුවන් සවාරිය. කරපං වොලොග් එකක්. ලංකාවෙ වොලොග් කාරයො ඔක්කොම බිස්නස් ක්ලාස් යයි ඊට පස්සෙ. ලංකාවෙ ටුවරිසම් වලටත් හොඳයි. අනික ඕවෑ හොඳ නරක කම්පෙයාර් කරණ එකත් වැඩි වෙයි. (එකනොම් - බිස්නස්)

qantas premium economy 1400 October
Direct airline site wala balapan qantas nedda.2000 wediy bn
hutto uba yannama yanawada![]()
moda hu
kiyala palak na

aparade ban
katta kawot tama made kanna puluwan
thawath nan katta bah bn epa wela thiyennenah mchn rich seen ekak newei..next year enna inne lankawata... hamadaama yanne nathi nisa life eke eka parak hari okath try karanna oni ekai![]()
march wage bn enna hithan inne..Quantas wala kaama hari nah bn
uge nm nmbr wada na ban![]()
wada karana un nan innwa sahenna man danna,, man ahala iyannan
4-8 shift eka
නොවෑම්බර් මාසේ චන්දෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ලන්කාවේ එවුන් බෝට්ටුවෙන් ඔසී එයිද? ඔසී උන් ලන්කාවට එයිද කියලා
නොවෑම්බර් මාසේ චන්දෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ලන්කාවේ එවුන් බෝට්ටුවෙන් ඔසී එයිද? ඔසී උන් ලන්කාවට එයිද කියලා

Credit card akak ganin Mea tike offers yanawa quants points 100000 denawa hugak awa aken upgrade aka gahapan mama kala 50000 yanne

Lankawata banala giya ekake, "Australia sura purayake" kiyala giya ape ekake onna dan aiyth Lankawa hodaiyi kiyala enna hadanawa bung.
Lankawa hodaiyi thama salli thiyanawa nam hodata![]()

හූ කියලා මරපං .![]()

, yanakota hama ekatama lankwe pas paganne na kiyala giye
Student Visa giya, age 30+ dan
utath redi na, yanakota hama ekatama lankwe pas paganne na kiyala giye
Student Visa giya, age 30+ dan
Aiyth awilla jobs uth ganne koheda bung![]()