Oya Melanoma ban....skin cancer....brown skin ekata oka enne na.....
koheda ehema kiyela tiyenne?
Oya Melanoma ban....skin cancer....brown skin ekata oka enne na.....
onna meka balapanko poison na kiyala ubala kiuwata, ehe supiri foods newe bung thiyanne , godake unta cancer
Global cancer rates: both sexes
https://www.wcrf.org/dietandcancer/cancer-trends/data-cancer-frequency-country
Rank Country Age-standardised rate per 100,000
1 Australia 468.0
2 New Zealand 438.1
3 Ireland 373.7
4 Hungary 368.1
5 US 352.2
6 Belgium 345.8
7 France (metropolitan) 344.1
8 Denmark 340.4
9 Norway 337.8
10 Netherlands 334.1
11 Canada 334.0
12 New Caledonia (France) 324.2
13 UK 319.2
14 South Korea 313.5
15 Germany 313.1
16 Switzerland 311.0
17 Luxembourg 309.3
18 Serbia 307.9
19 Slovenia 304.9
20 Latvia 302.2
Lankawa top 100 wath na <3
Lankawe oya company owners la lanakwa wadake na kiyala migrate karanawada na ne ? anna a wage
un ratawal wala yanne enjoy karanna
ඒ වුනාට මචන් උබ Ikman එකේ වගේ බැලුවොත් දකී, කෝට් තුනේ හතරේ ගෙවල් හදපු එවුන් ගෙවල් විකුනලා දාලා පදිංචියටම රට යනවා.
![]()

Real estate business bn![]()

Real estate business bn![]()
Money can solve these problems.....plus are there countries without traffic?

Skrill walata HNB Debid card walin salli deposit karanna puluwanda? error ekak enawane.

If money can solve all those problems, country that you live should not be a matter. If then there must be almost same demand for Australia and Ethiopia.![]()
කොම්පෑණි අයිතිකාරයෝ කිව්වේ මොන වගේ ලෙවල් එකේ එවුන්ද? ලොකු කම්පෑනි එවුන් නම් වෙන රටවල සිටිසන් ලා. එහෙමයි තත්වේ. උන් ලන්කාවේ බිස්නස් කරනවා.
ඈයි මිනිස්සු ලන්කාව දාලා යන්න හිතන්නේ....
සමහර එවුන් ලන්කාවේ උපන්නට හිතින් ඉන්නේ පිටරට. එහේ සුරපුරයක් කියලා හිතාගෙන යන්න ඉන්නවා.
එහෙම නෑතිව ලන්කාවෙම අම්මලා තාත්තලා යාලුවෝ එක්ක ඉන්න කෑමති එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් රට දාලා යන්න හිතන අවස්තා තියෙනවා
1. ලමයා ඉස්කෝලේ දාන්න යනකොට. හරි විදිමත් පිලිවෙලක් නෑති එක එක නීතී එක්ක ඉස්කෝලෙ අල්ලපු වෑටේ හිටියත් බොරු ලේඛන නෑතිව ලමයා දාගන්න බෑරි වෙනකොට රට එපා වෙනවා
2. ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියහම එන ප්‍රශ්න
3. රටේ පාලකයෝ දෙන ආතල්. උදාහරණයක් විදිහට යුද්ධේ ඉවර වුනාට පස්සේ ගොඩක් එවුන් රට යන අදහස අත ඈරියා. දෑන් හම්බයෝ කෙලිනවා ආන්ඩුව පුක දෙනවා.
4 ලමයි ඒ ලෙවල් කලාට පස්සේ. එතකොට නම් පරක්කු වෑඩී. රජයේ කෑම්පස් එකකට අහු වුනේ නෑත්නම් රට යවන්න වෙනවා නෑත්නම් ලන්කාවෙම ප්‍රයිවට් යවන්න වෙනවා. වියදම සහා ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් නම් ප්‍රමිතිය පිලිබද ප්‍රශ්න
5 ආහාර බෙහෙත් දොස්තරල වගේ දේවල් වල ප්‍රමිතිය
6. කවදාවත් දියුණු වෙන්නේ නෑති පොදු ප්‍රවාහනය
7. වාහනයක් ගන්න ගියහම ටෑක්ස් එක
තමන්ට උපන් රට වගේ තෑනක් වෙන කොහේවත් නෑ. එහෙම තෑනක් දාලා යන්න වෙන්නේ අවුරුදු 71 රට පාලනය කරපු අමනයෝ හින්දා
මේ පාර සජිත් දිනුවොත් හම්බයෝ රජ වෙනවා. අපේ උබලගේ ලමයින්ට අවුරුදු දහයකින් මොන වගේ කරදර වලට මුණ දෙන්න වෙයිද?
උන්ගේ ත්‍රස්තවාදය පටන් ගත්තේ කොටි වගේ නෙමේ උඩ තෑනකින්. කෙලින්ම තෑන් ගානක බෝම්බ තියලා
මෙහෙම ගියොත් අපි නොගියත් ලමයින්ව යවන්න වෙනවා.
මේ පාර චන්දේ ගෝටා පෑරදුනොත් හුගක් එවුන් ලන්කාව අත ඈරලා යයි.
Real estate business bn![]()

That’s exactly my point - Unless in extreme cases like war, threat to life etc...Things you mentioned including transport, health and education aren’t problems for the rich. The demand is mainly from middle class families who can’t afford a good standard of living in their own countries.

කොම්පෑණි අයිතිකාරයෝ කිව්වේ මොන වගේ ලෙවල් එකේ එවුන්ද? ලොකු කම්පෑනි එවුන් නම් වෙන රටවල සිටිසන් ලා. එහෙමයි තත්වේ. උන් ලන්කාවේ බිස්නස් කරනවා.
ඈයි මිනිස්සු ලන්කාව දාලා යන්න හිතන්නේ....
සමහර එවුන් ලන්කාවේ උපන්නට හිතින් ඉන්නේ පිටරට. එහේ සුරපුරයක් කියලා හිතාගෙන යන්න ඉන්නවා.
එහෙම නෑතිව ලන්කාවෙම අම්මලා තාත්තලා යාලුවෝ එක්ක ඉන්න කෑමති එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් රට දාලා යන්න හිතන අවස්තා තියෙනවා
1. ලමයා ඉස්කෝලේ දාන්න යනකොට. හරි විදිමත් පිලිවෙලක් නෑති එක එක නීතී එක්ක ඉස්කෝලෙ අල්ලපු වෑටේ හිටියත් බොරු ලේඛන නෑතිව ලමයා දාගන්න බෑරි වෙනකොට රට එපා වෙනවා
2. ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියහම එන ප්‍රශ්න
3. රටේ පාලකයෝ දෙන ආතල්. උදාහරණයක් විදිහට යුද්ධේ ඉවර වුනාට පස්සේ ගොඩක් එවුන් රට යන අදහස අත ඈරියා. දෑන් හම්බයෝ කෙලිනවා ආන්ඩුව පුක දෙනවා.
4 ලමයි ඒ ලෙවල් කලාට පස්සේ. එතකොට නම් පරක්කු වෑඩී. රජයේ කෑම්පස් එකකට අහු වුනේ නෑත්නම් රට යවන්න වෙනවා නෑත්නම් ලන්කාවෙම ප්‍රයිවට් යවන්න වෙනවා. වියදම සහා ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් නම් ප්‍රමිතිය පිලිබද ප්‍රශ්න
5 ආහාර බෙහෙත් දොස්තරල වගේ දේවල් වල ප්‍රමිතිය
6. කවදාවත් දියුණු වෙන්නේ නෑති පොදු ප්‍රවාහනය
7. වාහනයක් ගන්න ගියහම ටෑක්ස් එක
තමන්ට උපන් රට වගේ තෑනක් වෙන කොහේවත් නෑ. එහෙම තෑනක් දාලා යන්න වෙන්නේ අවුරුදු 71 රට පාලනය කරපු අමනයෝ හින්දා
මේ පාර සජිත් දිනුවොත් හම්බයෝ රජ වෙනවා. අපේ උබලගේ ලමයින්ට අවුරුදු දහයකින් මොන වගේ කරදර වලට මුණ දෙන්න වෙයිද?
උන්ගේ ත්‍රස්තවාදය පටන් ගත්තේ කොටි වගේ නෙමේ උඩ තෑනකින්. කෙලින්ම තෑන් ගානක බෝම්බ තියලා
මෙහෙම ගියොත් අපි නොගියත් ලමයින්ව යවන්න වෙනවා.
මේ පාර චන්දේ ගෝටා පෑරදුනොත් හුගක් එවුන් ලන්කාව අත ඈරලා යයි.

Money can solve these problems.....plus are there countries without traffic?

Anna indian student visa unwa level 3 risk category ekata dala![]()