Lankawata banala giya ekake, "Australia sura purayake" kiyala giya ape ekake onna dan aiyth Lankawa hodaiyi kiyala enna hadanawa bung.
Lankawa hodaiyi thama salli thiyanawa nam hodata![]()

සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද මචන්??![]()
සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද මචන්??![]()

mona field ekeda study karala thiyenne?utath redi na, yanakota hama ekatama lankwe pas paganne na kiyala giye
Student Visa giya, age 30+ dan
Aiyth awilla jobs uth ganne koheda bung![]()
Anna indian student visa unwa level 3 risk category ekata dala![]()
Anna indian student visa unwa level 3 risk category ekata dala![]()
Lankawe innekota umbeta tiyena prashna monewade? Salli tibboth e prashna wisedenewada? Uththare umba langa![]()

සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද මචන්??![]()
Simple,Buy a luxury house a car you wish and goto spa
Lankawe innekota umbeta tiyena prashna monewade? Salli tibboth e prashna wisedenewada? Uththare umba langa![]()

Lankawe oya company owners la lanakwa wadake na kiyala migrate karanawada na ne ? anna a wage
un ratawal wala yanne enjoy karanna

ලංකාවේ overall living standard එක මදි මචන්. හොද ගෙයක් අරන් කාර් එකක් ගත්තයි කියලා ඒ ප්රශ්නවලට විසදුමක් ලැබෙන්නෙ නෑ මචන්. පොඩි එකෙක්ට හිතේ සැකයක් නැතුව ඇපල් ගෙඩියක්, මිදි ටිකක් දෙන්න විදිහක් නෑ. පාරට බැස්සොත් ට්රැෆික් එක.![]()
..plus are there countries without traffic?ඒ වුනාට මචන් උබ Ikman එකේ වගේ බැලුවොත් දකී, කෝට් තුනේ හතරේ ගෙවල් හදපු එවුන් ගෙවල් විකුනලා දාලා පදිංචියටම රට යනවා.
![]()

ලංකාවේ overall living standard එක මදි මචන්. හොද ගෙයක් අරන් කාර් එකක් ගත්තයි කියලා ඒ ප්රශ්නවලට විසදුමක් ලැබෙන්නෙ නෑ මචන්. පොඩි එකෙක්ට හිතේ සැකයක් නැතුව ඇපල් ගෙඩියක්, මිදි ටිකක් දෙන්න විදිහක් නෑ. පාරට බැස්සොත් ට්රැෆික් එක.![]()
Accountants 95 Minimum points score 5/09/2019 9:57pm
100 wenna thawa 5y![]()
dan bung ara mage yaluwa kiyapu ekath ochara thama, habaiyi ochara newe 13-15 million withara thibaa geya wikunala giyee, eka price eka wadi colombo kittuwa nisaa
but balapan dan unta PR set wenne nahi nisa and unge professional career eka winsa una nisa un duk wenawa. Lamaiyi ge life ekata kiyala giyata unta ehe podi un hadena widiyatath asa na lu
mehamaiyi ithin luck ekath ona dewal hari yanna. u surangana loka wala indapu nisa thama disappoint wela inne
issara giyapu unta oya prashana adui bung. 2016n passe student visa giya godak unta henama amarui
mekaiyi ubala asa de karanna ithin, gihilla balanna , habaiyi loku hopes nam thiyagena yanna epa bro![]()
onna meka balapanko poison na kiyala ubala kiuwata, ehe supiri foods newe bung thiyanne , godake unta cancer
Global cancer rates: both sexes
https://www.wcrf.org/dietandcancer/cancer-trends/data-cancer-frequency-country
Rank Country Age-standardised rate per 100,000
1 Australia 468.0
2 New Zealand 438.1
3 Ireland 373.7
4 Hungary 368.1
5 US 352.2
6 Belgium 345.8
7 France (metropolitan) 344.1
8 Denmark 340.4
9 Norway 337.8
10 Netherlands 334.1
11 Canada 334.0
12 New Caledonia (France) 324.2
13 UK 319.2
14 South Korea 313.5
15 Germany 313.1
16 Switzerland 311.0
17 Luxembourg 309.3
18 Serbia 307.9
19 Slovenia 304.9
20 Latvia 302.2
Lankawa top 100 wath na <3