Lankans Living in Australia

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,747
    28,666
    113
    මගේ යාළුවො ඔක්කොම වගේ IT ෆීල්ඩ් එකේ මචන්ලා. උන් මෙහෙ ටිකක් ඉගෙනගෙන වැඩිදුර ඉගෙනගන්න පිටරට ගියා. උන්ගෙන් එකෙක්වත් ආයෙ මෙහෙ ඇවිල්ලා, සෙට්ල් වෙලා ජොබ්ස් කරන්න ගියේ නෑ.

    උන් කියපු විදිහට උන් එහෙ ගන්න සැලරි එක මෙහෙ ගන්න බෑලු. ඒ වගේම උන්ගේ ස්කිල්ස්වලට සෙට් වෙන ජොබ්ස් වුනත් මෙහෙ ගොඩක් අඩුයිලු.

    උබලා ඔය කතා කරන්නෙ ලංකාවෙ ඉන්න පරමපරාගත ප්‍රකෝටිපති සුලුතරයක් ගැන. එහෙම උන්ට "සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද" කියන එක මට දැනගෙන ඇති වැඩකුත් නෑ. :lol:

    Aniwarayen suluthereyak tamai..eke dekak na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    මම උබේ ආර්ථික පසුබිම නම් දන්නෙ නෑ මචන්. ඒත් මමත් සල්ලි තියෙනවා නම් ලංකාවෙ හොදටම ජීවත් වෙන්න පුලුවන් කියලා දැනට අවුරුදු තුනකට විතර කලින් නම් හිතාගෙන හිටියා.

    ඒත් ඒක පුස්සක් කියලා දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නෙ.

    රටක ආර්ථික, සාමාජිය හා දේශපාලන වටපිටාව ඒ රටේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම යම් දැනෙන මට්ටමකට බලපානවා. ඒකයි කටුක යථාර්තය.

    :yes::yes::yes::yes:
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Thawa 10 years withara yanakota white un sahenna adu wenawa australia walath. Dan nepal sahenna enna aragena, suddoth lesiyen lamai haddan na, 10k gaththoth 6,7k ma living together, sudu kello henama akamathi pregnant wenna.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    මම උබේ ආර්ථික පසුබිම නම් දන්නෙ නෑ මචන්. ඒත් මමත් සල්ලි තියෙනවා නම් ලංකාවෙ හොදටම ජීවත් වෙන්න පුලුවන් කියලා දැනට අවුරුදු තුනකට විතර කලින් නම් හිතාගෙන හිටියා.

    ඒත් ඒක පුස්සක් කියලා දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නෙ.

    රටක ආර්ථික, සාමාජිය හා දේශපාලන වටපිටාව ඒ රටේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම යම් දැනෙන මට්ටමකට බලපානවා. ඒකයි කටුක යථාර්තය.

    මට හිතුනා උබ මෙ thread කරක් ගහන කොට oz යන්න තමයි කියල:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,306
    113
    ඔක්කොටම යන්න බැහැ නේ...පුළුවන් අය පලයල්ලා. ,,,,, මෙහෙ මට්ට ,සිංහල යුද්ධේ පටන් ගත්තාම උදව් කරන්න කියලා උඹලගේ ළමයින්ට, මුණුපුරන්ට කියලා තියපල්ලා ( මී මුණුපුරෝ නම් සිංහළු කියන එකක් නෑ)... ගොඩක් වෙලාවට 25,000km2 වගේ කෑල්ලක් සිංහළුන්ට ඉතුරු වෙයි 2100 විතර වෙද්දී.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    ඔක්කොටම යන්න බැහැ නේ...පුළුවන් අය පලයල්ලා. ,,,,, මෙහෙ මට්ට ,සිංහල යුද්ධේ පටන් ගත්තාම උදව් කරන්න කියලා උඹලගේ ළමයින්ට, මුණුපුරන්ට කියලා තියපල්ලා ( මී මුණුපුරෝ නම් සිංහළු කියන එකක් නෑ)... ගොඩක් වෙලාවට 25,000km2 වගේ කෑල්ලක් සිංහළුන්ට ඉතුරු වෙයි 2100 විතර වෙද්දී.

    හ්ම් දෙමලුයි තම්බියි දෙගොල්ලම ගහවි:(
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ඔක්කොටම යන්න බැහැ නේ...පුළුවන් අය පලයල්ලා. ,,,,, මෙහෙ මට්ට ,සිංහල යුද්ධේ පටන් ගත්තාම උදව් කරන්න කියලා උඹලගේ ළමයින්ට, මුණුපුරන්ට කියලා තියපල්ලා ( මී මුණුපුරෝ නම් සිංහළු කියන එකක් නෑ)... ගොඩක් වෙලාවට 25,000km2 වගේ කෑල්ලක් සිංහළුන්ට ඉතුරු වෙයි 2100 විතර වෙද්දී.

    Muslim nam mehe newe bung loketama kelinawa :no::no:

    Penne na dan UK, France ehama. France ehama 2050n passe fuck ma thama un predict karala thiyana widiyata :no:

    America , Japan, China thama awulake nathe Muslims lagen
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Aniwarayen suluthereyak tamai..eke dekak na

    owe owe lanakwe ehama inne 5-10% wage. unta lankwa siraa bung un ehama loweth yanne na tour ekake harenna

    Api wage middle class ekake ta Issara nam giye inna ona nam inna puluwan nathnam enna puluwan. Mokada PR sure ne bung :cool:

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,306
    113
    China wala inna muslim eunta shot eka denawa government eken

    ශොට් දෙන්න ගත්තාම තමා ගේම පටන් ගන්නේ...චීන්නුන්ට තියෙන ඝට සිංහල නායකය්න්ට නෑ....ඇත්තටම සිංහල නායකයා කව්ද?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,944
    10,565
    113
    ආශික්ලන්තෙ
    ශොට් දෙන්න ගත්තාම තමා ගේම පටන් ගන්නේ...චීන්නුන්ට තියෙන ඝට සිංහල නායකය්න්ට නෑ....ඇත්තටම සිංහල නායකයා කව්ද?

    බදූර්දීන් ,අසාද් සාලි,හිස්බුල්ලා :lol: මුන් තුන් දෙනා තමයි රට කරන්නේ කවුරු ජනාධිපති වුනත් :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,703
    113
    තාම එහෙම තීරනය කරලා නෑ මචන්. හැබැයි මේ යන විදිහට ලංකාවේ හිර වෙන්න කැමතිත් නෑ. :rolleyes:

    :P
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    තාම එහෙම තීරනය කරලා නෑ මචන්. හැබැයි මේ යන විදිහට ලංකාවේ හිර වෙන්න කැමතිත් නෑ. :rolleyes:

    Europe, Japan, Korea newe nam yanne, PR dalama yanna machan yanawa nam

    nathnam enna unoth ubata sahenna kalakirewi :no::no: