මගේ යාළුවො ඔක්කොම වගේ IT ෆීල්ඩ් එකේ මචන්ලා. උන් මෙහෙ ටිකක් ඉගෙනගෙන වැඩිදුර ඉගෙනගන්න පිටරට ගියා. උන්ගෙන් එකෙක්වත් ආයෙ මෙහෙ ඇවිල්ලා, සෙට්ල් වෙලා ජොබ්ස් කරන්න ගියේ නෑ.
උන් කියපු විදිහට උන් එහෙ ගන්න සැලරි එක මෙහෙ ගන්න බෑලු. ඒ වගේම උන්ගේ ස්කිල්ස්වලට සෙට් වෙන ජොබ්ස් වුනත් මෙහෙ ගොඩක් අඩුයිලු.
උබලා ඔය කතා කරන්නෙ ලංකාවෙ ඉන්න පරමපරාගත ප්‍රකෝටිපති සුලුතරයක් ගැන. එහෙම උන්ට "සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද" කියන එක මට දැනගෙන ඇති වැඩකුත් නෑ.![]()
Aniwarayen suluthereyak tamai..eke dekak na





