වෙබ් සයිට් එකක් හදන්න

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    වෙබ් සයිට් එකක් හදන්න

    වෙබ් සයිට් එකක් හදන්න පටන්ගන්න හොදම ම්කද්ද?


    ජාවා ස්ක්‍රිප්ට් ?react?vue?
    .නෙට්?
    බූට්ස්ට්‍රප්?
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Html තමා මුලින්ම ඕනෙ වෙන්නේ බන්..මුලින්ම ඒක ගොඩ දාපන්..