What happened to to IESL college?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    What happened to IESL college of engineering? Have they stopped all new intakes and courses?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,704
    113
    මුකුත් නේමේ බන්. ආණ්ඩුව doctorsලට BBB ද කොහෙද ඕනේ කියලා නීතියක් ගේනාවනේ. ඒවගේ IESL ඒකේන් CCC ද කොහෙද අනිවාර්ය කලා. ඊට අඩු සුදුසුකම් වලට IESL වල membership දෙන්නෙ නැහැ. ඊට පස්සේ IESL school එක cancel කලා. AL නැත්නම් degree එකෙන් පස්සේ exam එකක් තියනවා . ඊට ලේසී අත ඇරලා දානවා. පට්ට අමාරුයි.
     
    • Like
    Reactions: udara65