solar company kiyanne run karanna amaru business ekak
redux Well-known member Feb 19, 2017 10,656 17,560 113 Apr 6, 2026 #21 solar company kiyanne run karanna amaru business ekak Reactions: Tricle_Buwa
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,231 17,703 113 Apr 6, 2026 #23 redux said: solar company kiyanne run karanna amaru business ekak Click to expand... පට්ටම ලීන් විදිහට කලේ නෑ නම් බඩු තමා..
redux said: solar company kiyanne run karanna amaru business ekak Click to expand... පට්ටම ලීන් විදිහට කලේ නෑ නම් බඩු තමා..
Gwynbleidd Well-known member Aug 7, 2020 11,797 22,054 113 Kaer Morhen thewitcher.com Apr 6, 2026 #24 2015 ආණ්ඩු කාලේ සූර්ය බල සංග්‍රාමය ද මොකද්ද ඒක්කින් solar system ගැහුවේ රට වටේ පන්සල් වල එහෙම, මුන් නේ. මට මතකයි ඒ කාලේ අපේ මාමා කිව ගහලා දෙන්නන් කියලා 3 ඔර් 5 kw එකක් (5 වෙන්න ඕනේ) ලක්ෂ දෙක හමාරකට මූන්ට කියලා.
2015 ආණ්ඩු කාලේ සූර්ය බල සංග්‍රාමය ද මොකද්ද ඒක්කින් solar system ගැහුවේ රට වටේ පන්සල් වල එහෙම, මුන් නේ. මට මතකයි ඒ කාලේ අපේ මාමා කිව ගහලා දෙන්නන් කියලා 3 ඔර් 5 kw එකක් (5 වෙන්න ඕනේ) ලක්ෂ දෙක හමාරකට මූන්ට කියලා.
H HK-PR Well-known member Aug 26, 2010 816 557 93 Apr 7, 2026 #25 Panel නම් මොනවත් වෙන්නේ නෑ, මගේ inverter එක ගියා , battery නම් no problem, ගත්තාම risk එකක් තියෙනවා, only convenience there Reactions: Tricle_Buwa
Panel නම් මොනවත් වෙන්නේ නෑ, මගේ inverter එක ගියා , battery නම් no problem, ගත්තාම risk එකක් තියෙනවා, only convenience there
Omega_Jay Well-known member Jul 16, 2017 3,108 1,662 113 ඩොටේ ¯\(°_o)/¯ Apr 7, 2026 #26 genso කියන්නේ පරණ එකක් නේ? 10 years inverter & panel වොරන්ටි, 20 years performance වොරන්ටි ලෙෆ්ට් Reactions: CohenLenstra