Genso solar what happened ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    what happened to this solar company ?

    images

    CEO - Awantha Atapattu at the middle

    1715280612368

    permanently closed kiyanne ay
    10 years warranty dunnane :lol:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    උන් boat අනන් මනන් හදන industry එකකට ගියා නේද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,674
    113
    පොඩි කේස් ටිකක් උනා..
    SLSEA එකෙන් ඒක ගොඩ දාගන්න බැරි උනා.. කොම්පැනිය වහන්න උනා..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    පොඩි කේස් ටිකක් උනා..
    SLSEA එකෙන් ඒක ගොඩ දාගන්න බැරි උනා.. කොම්පැනිය වහන්න උනා..
    mun off grid nahutheta kare
    loku project karee

    welipenna-4-ed-1.jpg.bv.webp

    oya battery godak upset wuna ban battery eka witarak 6 lak wage ganata wiike

    unge warrenty ehema ganna eka pissuwak

    moakada wune case eka ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,674
    113
    Ethakota ungen solar gatta unta kela wenawa neh ban.
    Authorized agent ගෙන් purchase කරපු panels & inverters තියනව නම් warranty ගන්න පුලුවන්. නමුත් company එකෙන් ගන්නව වගේ ලේසි නෑ.. පොඩක් නටන්න වෙනව.. ‍යම්යකිසි දැනුමකුත් ඕනෙ වෙනව.

    mun off grid nahutheta kare
    loku project karee

    welipenna-4-ed-1.jpg.bv.webp

    oya battery godak upset wuna ban battery eka witarak 6 lak wage ganata wiike

    unge warrenty ehema ganna eka pissuwak

    moakada wune case eka ?
    ඒ කාලෙ දාපු බැටරි වල ප්‍රශ්න තිබුනනෙ මචං.. IP ratings එහෙම අඩු ඒවනෙ දැම්මෙ. ඉතිං පැවැත්ම අඩුයි..
    ------ Post added on Apr 6, 2026 at 7:25 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,674
    113
    මොන කම්පැනි එකෙන් ගත්තත් කමක් නෑ Inverters , Panels authorized agent ගෙන් ද අරන් තියෙන්නෙ , කවුද ඒ authorized agent කියල හොයල බලල ගන්න. නැති නම් ඉතිං alibaba එකෙන් ගෙනල්ල හයි කරගත්ත වගේ තමයි. මොනා හරි උනාම විසි කරල දාන්න හරි අමු කට්ටක් කාල හදාගන්න හරි තමා වෙන්නෙ.එහෙම හදාගන්න ත් යම්කිසි දැනුමක් ඕනෙ ඉතිං. නැතිනම් ඉතිං මම වගේ යාලුවෙක් ඉන්න ඕනෙ 😉
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    අයිතිකරු මළා, අනෙක් එවුන් හොරා කාල පිස්සු කෙලියා කියලා අහලා තියෙනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,674
    113
    අයිතිකරු මළා, අනෙක් එවුන් හොරා කාල පිස්සු කෙලියා කියලා අහලා තියෙනවා.
    ඒ මේක නෙමේ වෙන එකක්. මේ මනුස්සය ඉන්නව.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,193
    4,434
    113
    36
    ඒ මේක නෙමේ වෙන එකක්. මේ මනුස්සය ඉන්නව.
    offgrid ගහන එක තාමත් ලාභදායී නෑ නේද දිගු කාලීනව? ලයිට් බිල එක්ක යි offgrid ගහන්න යන වියදමයි බැලුවම
     
    • Like
    Reactions: Tricle_Buwa

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    මොන කම්පැනි එකෙන් ගත්තත් කමක් නෑ Inverters , Panels authorized agent ගෙන් ද අරන් තියෙන්නෙ , කවුද ඒ authorized agent කියල හොයල බලල ගන්න. නැති නම් ඉතිං alibaba එකෙන් ගෙනල්ල හයි කරගත්ත වගේ තමයි. මොනා හරි උනාම විසි කරල දාන්න හරි අමු කට්ටක් කාල හදාගන්න හරි තමා වෙන්නෙ.එහෙම හදාගන්න ත් යම්කිසි දැනුමක් ඕනෙ ඉතිං. නැතිනම් ඉතිං මම වගේ යාලුවෙක් ඉන්න ඕනෙ 😉
    Mama.kemathi.oyawa.aduragena.yaluwek.wenna.
     
    • Haha
    Reactions: hi.dushan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,674
    113
    offgrid ගහන එක තාමත් ලාභදායී නෑ නේද දිගු කාලීනව? ලයිට් බිල එක්ක යි offgrid ගහන්න යන වියදමයි බැලුවම
    ලාබෙ කියන්නෙ සල්ලිම බලන සෙට් එකට නම් තාම ලොකු ලාබයක් නෑ. Uninterrupted power supply , Energy independence සහ එතනින් එහා green energy වගේ හිතන අයට වටිනව

    Mama.kemathi.oyawa.aduragena.yaluwek.wenna.
    පුක සුදු ද 🥺
    සුදු නම් හා
    ------ Post added on Apr 6, 2026 at 8:26 PM