Presidential Election 2020 Official Tread

Who will be the next president?

  • සිරිසේන

    Votes: 2 1.4%
  • ගෝට

    Votes: 98 68.5%
  • සජිත්

    Votes: 5 3.5%
  • අනුර

    Votes: 2 1.4%
  • මහේෂ්

    Votes: 36 25.2%

  • Total voters
    143
  • Poll closed .

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    ඔන්න දැන් සැක මොකුත් නෑනෙ.
    ඉල්ලන්නෙ කව්ද කියල හරියටම දන්නවා.

    සිරිසේන මාමිත් ඉල්ලයි සමහරවිට.
    කෝකටත් ඒ උන්දැවත් දැම්ම.

    සිරිසේන
    ගෝට
    සජිත්
    අනුර
    මහේෂ්

    මේ ඇරඹෙන්නේ අපේ එව්න් ඇර ගන්නා සමයයි.

    ඔබේ මනාපය සහ අදහස් පල කරන්න.
    බලමු ඇත්ත ප්‍රතිඵල සහ එලකිරි ප්‍රතිඵල කොච්චර දුරට ගැලපෙනවද කියල.

    ජයවේවා !!!

    *කලින් එකේ පොල් වැටිල නෑ, ඒකයි මේක දැම්මෙ.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    thread එක වැරදි ආයි දාන්න වෙයි විකල්ප අපේක්ෂකයෝ 4ක් ඉන්නවා ඒගොල්ලන්වත් දාන්නේ
    විකල්ප චන්දය දානවා කිව්වා අයත් විකල්ප අපේක්ෂකයෝ කව්ද කියලා දන්නේ නැහැ කාලෙන් කාලෙට unp යට කඩේ යන්න බැරි නිසා විකල්ප යට කඩේ යනවා චන්දය දෙන්නේ unp යට ලොල්

    පූල් එක දාද්දි වොටෙර්ස් ලගේ නමත් බලන්න දාන්න ෆේක් චන්ද ටික බලාගන්න

    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්

    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,684
    113
    Taama kalin wedi kiyanne...boho wita 3 denek illai...pradana paksha dekai wikalpa balawegayai....my3 and anura thaniyen illenewa kiyanne suicide :lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    thread එක වැරදි ආයි දාන්න වෙයි විකල්ප අපේක්ෂකයෝ 4ක් ඉන්නවා ඒගොල්ලන්වත් දාන්නේ
    විකල්ප චන්දය දානවා කිව්වා අයත් විකල්ප අපේක්ෂකයෝ කව්ද කියලා දන්නේ නැහැ කාලෙන් කාලෙට unp යට කඩේ යන්න බැරි නිසා විකල්ප යට කඩේ යනවා චන්දය දෙන්නේ unp යට ලොල්

    පූල් එක දාද්දි වොටෙර්ස් ලගේ නමත් බලන්න දාන්න ෆේක් චන්ද ටික බලාගන්න

    මේ විකල්ප කතන්දර ඔක්කෝම සිංහල ජන්ද කැඩීමේ පරම අභිලාෂයෙන් ලංකාවට ආදරේ ඇති බලවේග විසින් නිර්මාණය කරපු ජාති හිතෛෂී කටයුත්තක්.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතනම පේනවනේ වෙන දේ. ගූ එන් පී කාරයොයි, ජෙප්පොයි, හම්බයෝයි, දෙමල්ලුයි, රැඩිකල් බලුකායයි සේරම මහේෂ් නග්ගල ගන්න මහේෂ්ට වෝට් කරනවා. බලපන් මේකේ සජිත්ට වෝට් නෑ. :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:

    images

    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol:

    71643108_195116698160650_8507446644113932288_n.jpg

    ඇමරිකාවේ උප්පරවැට්ටි වලට මෙහෙ ඉන්න කොදෙව්වාසි ළිo මැඩියෝ රැවටෙන එක අහන්නත් දෙයක්ද ? :lol::lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.:lol::lol::lol:

    2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .:shocked:

    පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ? :shocked::lol:

    ඇමරිකාවේ උප්පරවැට්ටි වලට මෙහෙ ඉන්න කොදෙව්වාසි ළිo මැඩියෝ රැවටෙන එක අහන්නත් දෙයක්ද ? :lol::lol:

    උබට කොහෙන්ද බං මේ බුද්ධි තොරතුරු ලැබෙන්නෙ? :eek:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,982
    5,282
    113
    තොටිල්ලේ
    thread එක වැරදි ආයි දාන්න වෙයි විකල්ප අපේක්ෂකයෝ 4ක් ඉන්නවා ඒගොල්ලන්වත් දාන්නේ
    විකල්ප චන්දය දානවා කිව්වා අයත් විකල්ප අපේක්ෂකයෝ කව්ද කියලා දන්නේ නැහැ කාලෙන් කාලෙට unp යට කඩේ යන්න බැරි නිසා විකල්ප යට කඩේ යනවා චන්දය දෙන්නේ unp යට ලොල්

    පූල් එක දාද්දි වොටෙර්ස් ලගේ නමත් බලන්න දාන්න ෆේක් චන්ද ටික බලාගන්න

    උබ කියන මෙලෝ දෙයක් පැහැදිලි නෑ බන්.
    ලිංගික අතවරයට ලක්වෙලා ඩිස්ටර්බ් වෙච්ච මනසකින්ද ඉන්නෙ?