ඔන්න දැන් සැක මොකුත් නෑනෙ.
ඉල්ලන්නෙ කව්ද කියල හරියටම දන්නවා.
සිරිසේන මාමිත් ඉල්ලයි සමහරවිට.
කෝකටත් ඒ උන්දැවත් දැම්ම.
සිරිසේන
ගෝට
සජිත්
අනුර
මහේෂ්
මේ ඇරඹෙන්නේ අපේ එව්න් ඇර ගන්නා සමයයි.
ඔබේ මනාපය සහ අදහස් පල කරන්න.
බලමු ඇත්ත ප්රතිඵල සහ එලකිරි ප්රතිඵල කොච්චර දුරට ගැලපෙනවද කියල.
ජයවේවා !!!
ඉල්ලන්නෙ කව්ද කියල හරියටම දන්නවා.
සිරිසේන මාමිත් ඉල්ලයි සමහරවිට.
කෝකටත් ඒ උන්දැවත් දැම්ම.
සිරිසේන
ගෝට
සජිත්
අනුර
මහේෂ්
මේ ඇරඹෙන්නේ අපේ එව්න් ඇර ගන්නා සමයයි.
ඔබේ මනාපය සහ අදහස් පල කරන්න.
බලමු ඇත්ත ප්රතිඵල සහ එලකිරි ප්රතිඵල කොච්චර දුරට ගැලපෙනවද කියල.
ජයවේවා !!!
*කලින් එකේ පොල් වැටිල නෑ, ඒකයි මේක දැම්මෙ.
Last edited:



