ඔබ සැමට මෛත්‍රී පාලනයක්....

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔබ සැමට මෛත්‍රී පාලනයක්....



අපගේ සියලුම පාක්ෂිකයන්ගෙන්, පාඨකයන්ගෙන් වගේම සියලුම ජයග්‍රහණය භුක්ති විඳින ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙ මොහොතේ ජනාධිපති රාජපක්ෂ මහතාට හෝ එම පවුලේ උදවියට කිසිදු ආකාරයකින් අපහස නොකරන ලෙසත් මහත්ම ගුණයෙන් යුක්තව එතුමට ගරු කරමින් ක්‍රියා කරන ලෙසය.
 

Padi Thaka

Member
Dec 5, 2014
86
7
0
මහින්දට රෙදි නැතුව කඩේ ගොස් පුක ඉරාගත් බැවින් ඉරාජ්ගේ නම මෙතැන් සිට පුක ඉරාජ් නමින් වෙනස් වෙන බව සංවේගයන් දැනුම් දෙනු ලැබේ. :sorry:
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචං Banned මේ උඹව හොයා හොයා හිටියේ...පහල රතු කරලා තියන වාක්‍යයේ තේරුම මොකක්ද බන් ? :confused:

    මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
    මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
    වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
    පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දණ්ඩිය ගේ photo එකට ස්තුතියි....දන්ඩියා යයි මයිත්රීගෙයි සම්බන්දෙ මොකද බන් ? :confused:

    ඔය මනුස්සයට ඉන්න දීපං අපහසුතාවයට පත් කරන්නෙ නැතුව :sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය මනුස්සයට ඉන්න දීපං අපහසුතාවයට පත් කරන්නෙ නැතුව :sorry:

    :sorry:

    නෑ මට දැනගන්න ඕන උනේ පිරිසිදු ජලයේදී අවරුදු 5 ක් තුල දන්ඩියගේ පරිණාමය.....

    :rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Banned ලිදේ. අපි විකල්පේ හොදේ (සිරිකොත වට පුක් බලුකාය) :rofl::rofl: