උතුරු කොරියානු නායකයාගේ සහයත් ගෝඨාභයට
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගියදා ඔහුගේ දකුණු කොරියානු සංචාරයෙන් පසුව ෆොක්ස් නිවුස් වෙබ් අඩවිය සමග පැවති සම්මුක සාකච්ඡාවක් අතරතුරදී ඔහු මෙය පවසා ඇත. තවදුරටත් ඔහු පවසා ඇත්තේ...
"අපි උතුරු කොරියාව ආසියාවේ අභිමානවත් ජාතියක් බවට පත් කලේ දේශද්‍රෝහී මුග්ධ ජනමාධ්‍යවේදීන්ට හිතූ හිතූ විදිහට රාජ්‍ය පාලනය විවේඡනය කරන්න දීලා නෙමෙයි. අපි න්‍යෂ්ටික අවි හදනකොටත්, ඒවා ජපන් මුහුදු සීමාව ආසන්නයේ පරීක්ෂා කරනකොටත් මුග්ධ ජනමාධ්‍යවේදීන් ඒවා විවේඡනය කරල මිනිස්සුන්ගෙ දේශප්‍රේමී මතවාද මොට කලානම් ලෝකෙ ඇතුලෙ න්‍යෂ්ටික බලය තියෙන රටක් වෙන්න අපිට බැරි වෙනවා. අදටත් උතුරු කොරියානුවන් තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන්නෙ අපි එහෙම හදපු බලාධිපත්‍ය නිසා. කොහොයුධ ආසියානු රටක යුධ බලය වැඩිකරනකොට, ආසියානු රටක් සංවර්ධන කරනකොට ඇමෙරිකාව හැමදාම බලන්නෙ ඒ රටවල් වට්ටන්න. මගේ රටේ මම ඩොලර් වලට රට පාවාදෙන බොරු ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ කියාගන්න ද්රෝහින්ගෙන් තොර කරේ ඒක නිසා. රටක් හදන්න විනයක් ඕන. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවෙ දැන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන පත්වෙන්න කලින් රාජපක්ෂ පාලනය යටතෙ ලංකාවට විරුද්ධ ද්‍රෝහීන්ව රටින් අතුගාලා දැම්මා. ඒ ද්‍රෝහින් ඔක්කොම ඇමෙරිකන් කාරයෝනෙ. ඉතිරි ඇමෙරිකන් සල්ලි වලට නැවෙන කුක්කො ටිකක් දැන් ඉන්න ජනාධිපතිව ගෙනාවා. ඔහු මගේ රටට සම්බාධක පවා දැම්මා. නමුත් දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිල තියෙනවා , උතුරු කොරියාව ජොන් උන් පරම්පරාව ඒ කියන්නෙ මගෙ පරම්පරාව රටට තෝරගත්තා වගේ, ආපහු රාජපක්ෂ පරම්පරාවට රට බාර දෙන්න. අපි ආසියාතිකයො, අපිට ඔය බූරු ඇමෙරිකන් ප්රජාතන්ත්රවාදය ගැලපෙන්නෙ නෑ. මම අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මගේ මිත්‍රත්වයේ දෑත් දිගු කරන්න කැමතියි"
-කිම් ජොන් උන්-
-2019/10/02
-foxnews-