ගෝඨාට රට යන්න අවසර
දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.
වැඩි විස්තර
Post a comment | October 3, 2019 10:00 am