ගෝඨාට රට යන්න අවසර

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
ගෝඨාට රට යන්න අවසර

දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.

වැඩි විස්තර
Post a comment | October 3, 2019 10:00 am
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    ජෛයි වේවා. සත්‍ය කවද හරි ජයගන්නව කියන්න ඔන්නෝකයි.

    අපේ අම්මගෙත් ස්ටෙන්ට් එකක් දාන්න මාස 6ක් තිස්සෙ තාම ලිස්ට් එකේ. ඒ වගේද රටක අනාගත උරුමක්කාරයෙක් කිව්වම. ඒ වගේ අයට පයරොටි එක දෙන්න එපැයි.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ethumala bohoma duk mahansiyen hamba karala beheth ganna rata yanne.
    api ubala wage thuttu deke minissu newei ethumanla
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVp eken hospital gini tiyala transformers gini tiyala bus gini tiyala factory gini tiyala. export nawattala me rata kawe nathnam ada Singapore un mehe enawa beheth ganna. pissu kota issra hawasata chit bedanawa light off karanna kiyala hospital wala light dammoth doctors la nurse la maranawa 88/89:yes:;):yes:ehema tibba rataka ada 4g tiyanawa punchi amma ekka unath video call gahannna :yes:;);):yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ethumala bohoma duk mahansiyen hamba karala beheth ganna rata yanne.
    api ubala wage thuttu deke minissu newei ethumanla

    බෙහෙත් ගන්න රට යන ලංකාවෙ පලවෙනි කෙනා මෙයානෙ නේද?රනිල්,රාජිත,අනුර රට යන දවස් වල වෙන ලෝකෙකද හිටියේ?අනේ නිකන් පලයන් බූරුවො යන්න.:lol:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගත වීම සඳහා මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අවසර හිමිව තිබේ.

    වැඩි විස්තර
    Post a comment | October 3, 2019 10:00 am

    මෙකත් සිරාගේ නාටකයක් ඔවුන් දන්නවා දැනට ගොඨාව නවත්ත්න්න බැරි බව දැන් ඉතින් නඩු දානව. පාට පක්ශ මොක වුනත් එවා මහ බලු වැඩ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ගෝඨ රට යන නිසා ඡන්දෙ දෙන්න එපා කියලද කියන්නෙ ? :lol:
    හා අනේ :rofl:
    තව මොනා හරි කියන්න. මිනී මෝරු හදපු නිසත් ඡන්දෙ දෙන්න එපාද ? :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෛයි වේවා. සත්‍ය කවද හරි ජයගන්නව කියන්න ඔන්නෝකයි.

    අපේ අම්මගෙත් ස්ටෙන්ට් එකක් දාන්න මාස 6ක් තිස්සෙ තාම ලිස්ට් එකේ. ඒ වගේද රටක අනාගත උරුමක්කාරයෙක් කිව්වම. ඒ වගේ අයට පයරොටි එක දෙන්න එපැයි.

    raajitha sar nikan dhenavanee yanna rajayee roohalakata
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෙහෙත් ගන්න රට යන ලංකාවෙ පලවෙනි කෙනා මෙයානෙ නේද?රනිල්,රාජිත,අනුර රට යන දවස් වල වෙන ලෝකෙකද හිටියේ?අනේ නිකන් පලයන් බූරුවො යන්න.:lol:

    හායි... මචං කොහොමෙයි....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    About-Heart-Attack.jpg

    මූ මහ ලෙඩෙක් නේ, ස්ටේජ් එකකද වලකජ්ජ ගැහුවොත් ඉතින්...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    හායි... මචං කොහොමෙයි....

    මූට මොකද බන් වෙලා තියෙන්නේ? හැක් කරලද? සිරිකොතෙන් පන්නලද? නැත්නම් බොරුවට රගපානවද?:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉස්සරනම් ඉතිම් පවුලේ තීරනෙ තාමා අවසාන තීරනෙ. අනිත්දේවල් කෙසෙ වෙතත් අධිකරනය හරි ස්වාධින වෙලා තියෙනවා දැන්.
     
    Similar threads