වියදම

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    patta
    kohomath penunu widihata nam saralawama aduwata wade karala thibbe.
    digatama mehema wunoth hondai hora raja wage nathuwa
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    සුපිරි බං.. මුදල් නාස්තිය අවම කරලා රට ගොඩ දැම්මොත් සෑහෙන දෙයක්..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සිදුවිය යුත්ත මෙයයි..

    මේ අප බලාපොරොත්තුවන වෙනසයි..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    073lbfE.jpg