මචන් online certification (Lynda, Udemy, edX, Coursera, etc) වලට ලංකාවේ තියන value එක කොහොමද..?
මේ වගේ දෙයක් CV (Resume) එකක හරි Interview (senior position) එකකදී හරි metion කරන්න තරම් value එකක් තියනවද..?
මම දන්න විදියට Lynda, edX, Coursera වල තියන සමහර course වල නම් පොඩි online exam, assignment එහෙම කරන්න තියනවා.

Last edited: