ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,225
    113
    Mother Earth
    anpanman-2f845a5c-c809-4fa0-883a-8999d9f7130-resize-750.png

    අන්න හොදයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙව්ව නං බොරු සුරංගනා කතා
    non fiction පොත් හරියට විකිණෙන්නැති documentry යක් ගැහුවොත් කළුණික වගේ රටේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරන්න ?
    සහරා කාන්තාරෙ කොහිල පාත්ති දානව කිව්ව වගේ තමා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙව්ව නං බොරු සුරංගනා කතා
    non fiction පොත් හරියට විකිණෙන්නැති documentry යක් ගැහුවොත් කළුණික වගේ රටේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරන්න ?
    සහරා කාන්තාරෙ කොහිල පාත්ති දානව කිව්ව වගේ තමා

    උඹ මුලින්ම ගිහින් චන්දෙ දාපන්කෝ....මතක ඇතුව රනිල් එක්ක යමන්....

    චන්දෙ දවසේ උදේ කම්මැලිකමට නිදන් ඉන්න බැරි නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මුලින්ම ගිහින් චන්දෙ දාපන්කෝ....මතක ඇතුව රනිල් එක්ක යමන්....

    චන්දෙ දවසේ උදේ කම්මැලිකමට නිදන් ඉන්න බැරි නෑ

    :P
    මාත් ගෝඨට තමා යකෝ දෙන්න ඉන්නෙ (ඉල්ලන්න පුලුවන් වුනොත්)
    මේක සුරංගනා කතාවක් කියල කිව්වෙ :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    ඥානක්කා මුලික වූ ආර්ථිකයක් තමා තියෙන්නේ දැන්. 🤭

    කිව්ව විදියටම කරලා. මරු හැබැයි. 🤣🤣🤣

    ඥානය 🖖

    ඥානය lept
    ------ Post added on Nov 4, 2021 at 6:09 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිව්ව විදියටම කරලා. මරු හැබැයි. 🤣🤣🤣

    ඥානය lept
    ------ Post added on Nov 4, 2021 at 6:09 AM

    ස' ට කඩේ ගිහින් දැන් නොගිය වගේ රඟපානවා නේ 🤭
     
    • Sad
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    ඥානා ඇන්ටිගෙන් අහල තමා ගෝතා ගැසට් ගහන්නෙ. අනේ කොච්චර දෙයක්ද
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙව්ව නං බොරු සුරංගනා කතා
    non fiction පොත් හරියට විකිණෙන්නැති documentry යක් ගැහුවොත් කළුණික වගේ රටේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරන්න ?
    සහරා කාන්තාරෙ කොහිල පාත්ති දානව කිව්ව වගේ තමා

    උඹට උඩ එකාව මතකද ? 🤭