ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා
මෙව්ව නං බොරු සුරංගනා කතා
non fiction පොත් හරියට විකිණෙන්නැති documentry යක් ගැහුවොත් කළුණික වගේ රටේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරන්න ?
සහරා කාන්තාරෙ කොහිල පාත්ති දානව කිව්ව වගේ තමා
උඹ මුලින්ම ගිහින් චන්දෙ දාපන්කෝ....මතක ඇතුව රනිල් එක්ක යමන්....
චන්දෙ දවසේ උදේ කම්මැලිකමට නිදන් ඉන්න බැරි නෑ

ඒක තමා වෙන්න ඕන. නිකන් ගෙවල් හදල දෙනකල් බලන් ඉන්න හිගන ජාතියක් බිහි නොකර 
ඒක තමා වෙන්න ඕන. නිකන් ගෙවල් හදල දෙනකල් බලන් ඉන්න හිගන ජාතියක් බිහි නොකර
![]()
ඥානක්කා මුලික වූ ආර්ථිකයක් තමා තියෙන්නේ දැන්.![]()
ඥානය
කිව්ව විදියටම කරලා. මරු හැබැයි.
ඥානය lept
------ Post added on Nov 4, 2021 at 6:09 AM
මෙව්ව නං බොරු සුරංගනා කතා
non fiction පොත් හරියට විකිණෙන්නැති documentry යක් ගැහුවොත් කළුණික වගේ රටේ ඥානය මූලික වූ ආර්ථිකයක් බිහි කරන්න ?
සහරා කාන්තාරෙ කොහිල පාත්ති දානව කිව්ව වගේ තමා