අපි හැමෝම රාවණා ගැන අහලා තිබ්බට රාවණාගේ දඬු මොණරා නවත්තපු තැන් දන්නේ නෑනේ..
අපි කොච්චර බුද්ධිමත් ජන කොට්ටශයකින් පවතගෙන එනවා ද.. අපි කාගෙවත් පස්සෙන් යන්න ඕන් නැති ජාතියක්..
ඉන්දියානුවන්ට, ලෝකයට නොදෙවෙනි අපි දියුණු ශිෂ්ටාචාරය ඇති ජන සමාජයක්..
ඉන්දියානුවන් රාමායනයෙන් දුෂ්ටයකු කල රාවණා රජු කවුරුන් ද කියලා මේක බලන්න එතකොට තේරෙයි.






