Another Possible Attack

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    :yes::yes::yes: MY3 karaya ta thawa kalayak janadipathi wela inna puluwan mekath plan eke eka kotasak wenna puluwan.

    ඒකත් වෙන්න පුළුවන්
    ගෝඨාභයගේ නඩුව නිසා වෙන්නත් පුළුවන්
    සජිත් ගේ චන්ද කැඩිලා නිසා වෙන්නත් පුළුවන්
    අනුරගේ 3 වන ස්ථානය නැති වීම නිසා වෙන්නත් පුළුවන්
    මහේෂ් ට සමාජ මතය වෙනස් කරන්න තව කල් ඕන නිසා වෙන්නත් පුළුවන්
    නැත්තම් ඇත්තටම තම්බින්ගේ උවමනාවට වෙන දෙයක් වෙන්නත් පුළුවන්

    තව වෙන්න පුළුවන් හේතු ගොඩයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    qq.jpg

    මචන් මේ ලෙටර් එකේ සීල් එක නෑ නේද? :confused:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    Official unath naththath, api hemotama issarahata parissam wenna wenawa, Senga gewasena then puluwan tharam avoid karala inna balanna, oya kiyana ekek wath ape protection ekata enne naa...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fake news ?
    image.png

    ඇයි බං මේ වගේ ඒවට "විශේෂ විමර්ශන" කර කර මිනිස්සු බොරුවට තවත් බය කරවන්නේ? :no:

    කොටුවෙ පොලිසියෙ ස්ථානාධිපතිගෙන් "මෙහෙම ලියුමක් යැව්වද" කියලා අහලා. ඒ මහත්තයා යවලා නැත්තං ඒක බොරු ලියුමක් කියලා මාධ්‍යට කිව්ව නම් ඉවරනේ.
    :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං මේ වගේ ඒවට "විශේෂ විමර්ශන" කර කර මිනිස්සු බොරුවට තවත් බය කරවන්නේ? :no:

    කොටුවෙ පොලිසියෙ ස්ථානාධිපතිගෙන් "මෙහෙම ලියුමක් යැව්වද" කියලා අහලා. ඒ මහත්තයා යවලා නැත්තං ඒක බොරු ලියුමක් කියලා මාධ්‍යට කිව්ව නම් ඉවරනේ.
    :angry:

    :yes::yes: moda *akaya la ne ban :growl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒකත් වෙන්න පුළුවන්
    ගෝඨාභයගේ නඩුව නිසා වෙන්නත් පුළුවන්
    සජිත් ගේ චන්ද කැඩිලා නිසා වෙන්නත් පුළුවන්
    අනුරගේ 3 වන ස්ථානය නැති වීම නිසා වෙන්නත් පුළුවන්
    මහේෂ් ට සමාජ මතය වෙනස් කරන්න තව කල් ඕන නිසා වෙන්නත් පුළුවන්
    නැත්තම් ඇත්තටම තම්බින්ගේ උවමනාවට වෙන දෙයක් වෙන්නත් පුළුවන්

    තව වෙන්න පුළුවන් හේතු ගොඩයි


    gota sajith nam chanda kate oya wage deyak karanne na denatama one chanda dan thiya ganna kla yanna kalain thawa kal giyama dina ganna eka amarui mokada dan denama chande ilanawa kiyala inne pahu pahu weddi case weanawa kiyaal denama danawa



    mahesh karayath me wage wadak karanne na thawa kal giyoth okoma eliyata enawa awith chanda tika kadenaawa me kick eka hama dama thiyenne na me gamma giyama kela wenawa kiyala danawa


    meken wasi wenne RW and My3 ta witharai me welawe chanda kal yana eken RW danawa sajith dinoth RW ta kela wenawa kiyala My3 ta one thawa kalayak bale randila inna.