MY3 karaya ta thawa kalayak janadipathi wela inna puluwan mekath plan eke eka kotasak wenna puluwan.
ඒකත් වෙන්න පුළුවන්
ගෝඨාභයගේ නඩුව නිසා වෙන්නත් පුළුවන්
සජිත් ගේ චන්ද කැඩිලා නිසා වෙන්නත් පුළුවන්
අනුරගේ 3 වන ස්ථානය නැති වීම නිසා වෙන්නත් පුළුවන්
මහේෂ් ට සමාජ මතය වෙනස් කරන්න තව කල් ඕන නිසා වෙන්නත් පුළුවන්
නැත්තම් ඇත්තටම තම්බින්ගේ උවමනාවට වෙන දෙයක් වෙන්නත් පුළුවන්
තව වෙන්න පුළුවන් හේතු ගොඩයි




