King Ravana's Airport 🚀✈️👺

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    අපි හැමෝම රාවණා ගැන අහලා තිබ්බට රාවණාගේ දඬු මොණරා නවත්තපු තැන් දන්නේ නෑනේ..😱😱 අපි කොච්චර බුද්ධිමත් ජන කොට්ටශයකින් පවතගෙන එනවා ද.. අපි කාගෙවත් පස්සෙන් යන්න ඕන් නැති ජාතියක්..🤬 ඉන්දියානුවන්ට, ලෝකයට නොදෙවෙනි අපි දියුණු ශිෂ්ටාචාරය ඇති ජන සමාජයක්..🙂🙂 ඉන්දියානුවන් රාමායනයෙන් දුෂ්ටයකු කල රාවණා රජු කවුරුන් ද කියලා මේක බලන්න එතකොට තේරෙයි.😍😘