එකෙන්ම ලක් එක ඔනි බන්.
මූට පට්ට ලක් එකක් ඇත්තෙ .
ඉපදිලා තියෙන්නෙත් යමක් කමක් තියෙන පවුලකම.
ඌම කියනවා ගෙදර බස් තිබ්බා කියලා.
ලක් එක ඔනි බන් ඔයතරම් අඩු වයසෙන් ගෙමක් ගහන්න.
ලක්ෂයක් උන් ඊ මනි කලොත් මුන් වගෙ එකෙක් දෙන්නෙක් බිහි වෙයි. එත් අපෙ උන් කරන්න අන්න ඒ එකා දෙන්නා දිහා බලලා කෙලවගන්න එක විතරයි.
සක්සස් එක කියන්නෙ ස්වීප් එකක් ඇදෙනවා වගෙ තමා.

එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !මේකත් නිකන් අර ලංකාවෙන්ම තුනද හතරද කියාගන්නා සෝශල් මීඩියා කෝටිපතියෙක් වගේ...කොල්ලගේ පොඩි පර්සනැලිටි එකක් තියනවා...ඒත් මූට වඩා දෙයක් කරන සල්ලි තියන කොල්ලො ඕන තරම් ඉන්නව රගන්නෙ නැතිව..
මූ තමයි බන් අර Dialog ලාගේ ඇප් "Ideamart" හදලා ප්‍රොමෝට් කරලා ගොඩ ගිය එකා. මූ ඇප් කිව්වට හදන්නේ අර මැසේජ් ඇප්. අර මිනිස්සුන්ගේ සල්ලි කැපෙන ඒවා. ඇත්තටම ඒක මහ ප්‍රෝඩාවක්. මූ locateme app එක හැදුවා ඒක FB එකේ වීඩියෝදාලා ප්‍රොමෝට් කරා. මේ ඇප් වලින් වෙන්නේ කෙල්ල කොහෙද කියලා මැසේජ් එකකින් පෙන්වන එක වගේ ඒවා. ඇත්තටම ඒවෑන් ඉන්න තැන හරියටම බලන්න බෑ. මේක මිනිස්සුන්ට කියනවා බලන්න පුළූවන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇක්ටිව් කරනවා අන්තිමට එකාගෙන් Rs.30 ගානේ වගේ කැපෙනවා. අයින් කරගන්න දන්නෑ නැත්තම් දවසට රු.10ක් වගේ කැපෙනවා. මූ ඊගාවට ඩයලොග් එකෙන් ප්‍රොමෝට් කරා මූට සල්ලි දුන්නා මම් හිතන්නේ. එතකොට ඩයලොග් එකේ ඇප්ස් හදන්න තව එවුන් සෙට්වුනා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක මාර්ගෙන් ඩයලොග් එකත් ගොඩගියා. ඒ චාන්ස් එකෙන් මූ සල්ලි ආයෝජනය කරා ඒකෙන් තමයි දැන් ගේම ගහන්නේ. මේ සීන් එක මම් කාලයක් පුරාවට හිතලා තමයි කියන්නේ පිළිගන්නවුන් පිළිගනිල්ලා. නැතත් කමක් නෑ. මූ වාසනාවන්තයි ඒකයි ඇත්ත ! අනිත් එක මූ සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කිව්වට හදපු එක සොෆ්ට්වෙයා එකක් කියන්න කියහන්එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !

මේකත් නිකන් අර ලංකාවෙන්ම තුනද හතරද කියාගන්නා සෝශල් මීඩියා කෝටිපතියෙක් වගේ...කොල්ලගේ පොඩි පර්සනැලිටි එකක් තියනවා...ඒත් මූට වඩා දෙයක් කරන සල්ලි තියන කොල්ලො ඕන තරම් ඉන්නව රගන්නෙ නැතිව..

මූ තමයි බන් අර Dialog ලාගේ ඇප් "Ideamart" හදලා ප්‍රොමෝට් කරලා ගොඩ ගිය එකා. මූ ඇප් කිව්වට හදන්නේ අර මැසේජ් ඇප්. අර මිනිස්සුන්ගේ සල්ලි කැපෙන ඒවා. ඇත්තටම ඒක මහ ප්‍රෝඩාවක්. මූ locateme app එක හැදුවා ඒක FB එකේ වීඩියෝදාලා ප්‍රොමෝට් කරා. මේ ඇප් වලින් වෙන්නේ කෙල්ල කොහෙද කියලා මැසේජ් එකකින් පෙන්වන එක වගේ ඒවා. ඇත්තටම ඒවෑන් ඉන්න තැන හරියටම බලන්න බෑ. මේක මිනිස්සුන්ට කියනවා බලන්න පුළූවන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇක්ටිව් කරනවා අන්තිමට එකාගෙන් Rs.30 ගානේ වගේ කැපෙනවා. අයින් කරගන්න දන්නෑ නැත්තම් දවසට රු.10ක් වගේ කැපෙනවා. මූ ඊගාවට ඩයලොග් එකෙන් ප්‍රොමෝට් කරා මූට සල්ලි දුන්නා මම් හිතන්නේ. එතකොට ඩයලොග් එකේ ඇප්ස් හදන්න තව එවුන් සෙට්වුනා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක මාර්ගෙන් ඩයලොග් එකත් ගොඩගියා. ඒ චාන්ස් එකෙන් මූ සල්ලි ආයෝජනය කරා ඒකෙන් තමයි දැන් ගේම ගහන්නේ. මේ සීන් එක මම් කාලයක් පුරාවට හිතලා තමයි කියන්නේ පිළිගන්නවුන් පිළිගනිල්ලා. නැතත් කමක් නෑ. මූ වාසනාවන්තයි ඒකයි ඇත්ත ! අනිත් එක මූ සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කිව්වට හදපු එක සොෆ්ට්වෙයා එකක් කියන්න කියහන්එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !
මූ ඩිවලොපර් කෙනෙක් නෙමෙ.
අයිඩියා මාර්ට් එකෙ සීන් එක මාත් අහල තිබුණා.
එක්න් මාසෙකට ලක්ෂ 30 ක් වගෙ එනවාළු මූට.
මාසෙට 30 ගාණෙ කැපුනත් සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂෙ පන්නලා ඉන්න ඔනි.
මු එක තැනක කියල තිබ්බා ඇප් එකෙ සබ්ස්ලා 20,000 ක් වගෙ ඉන්නෙ කියලා.
මන් නම් කියන්නෙ මුල් ටිකෙ මූ ඇඩ්සෙන්ස් අනං මනං කලා.
පස්සෙ මූ මනි ලෝන්ඩරින් සීන් එකට වැටුණා.
All Self-Made Billionaires Started With A Dream it is a known fact. You have to dream big enough and work hard to achieve something thing like this. Luck is only one thing. but not the main reason.![]()

Dilina Oya ?den ubala thread dagena hoyapan u mona karalada salli hewwo owa gatte kiyala, hora weda karannna athi kiyala speculate karahalla,
ara gan wala inne irisiyakara genu ehema, ubalath e wage tama
mu mewa ganna athi eka eka gena me wage thread dada idala wenna athi man hitanne, so ubala okkoma keep going like this, lambo not far away