BREAKING

handley

Well-known member
  • Jun 24, 2018
    7,264
    10,090
    113
    ඕකේ කොටස් දෙකක් තියෙනවා පොඩි සෙට් එක වෙනම ප්‍රධාන තුන්දෙනා වෙනම. දැන් යන්නේ පොඩි සෙට් එකේ එක.

    Ehema ekak kohewat kiwee nane. 5 weddi iwarat wenawalu
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕකේ කොටස් දෙකක් තියෙනවා පොඩි සෙට් එක වෙනම ප්‍රධාන තුන්දෙනා වෙනම. දැන් යන්නේ පොඩි සෙට් එකේ එක.


    e unata main 4k danna thibba mahesh uth ekka mokda mahesh ta me wage wedikawaka deshplanaya karana ayth ekka katha karanan denna thibba.


    man 3 eka yaddi thamai balanna one.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    අර ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනිත් ඉල්ලනවද?

    මෙහෙම දෙයක් උඹේ කාටහරි වෙච්ච දවසට තේරෙයි :sorry:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,380
    113
    පාලුගෙයි වලන් බිදින වැඩක් වගේ මෙලෝ රහක් නෑ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e unata main 4k danna thibba mahesh uth ekka mokda mahesh ta me wage wedikawaka deshplanaya karana ayth ekka katha karanan denna thibba.


    man 3 eka yaddi thamai balanna one.
    ඕකේ අපේක්ෂකයෝ ප්‍රධාන විකල්ප කියල බෙදන එකට එකෙක් මැතිවරණ කොමිසමට පෙස්සමකුත් ගහල තිබුන අසාධාරනයි කියල. මහේශ්ව දැම්මොත් අනික් අයටත් අසාධාරණයක් නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙනවා දැන් කතාකරන ගෑනිට මනාපේ දෙන්න.
    එයා හොදයි වගේ


    (එයා ට්‍රාන්ස්ජෙන්ඩර් නෙමේ)
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    හොද වැඩක් උනත්..මේක කරන විදිහ නම් තේරුමක්ම නැහැ..විකල්පේ විහිලුවකට ලක් වෙනවා..:lol:

    ප්‍රධාන අපේක්ශකයෝ 3දෙනා ඇරුණු කොට අනිත් හැම එකාවම ඉස්සෙල්ලා world cup එකේ වගේ Qualifiers ගස්සන්න ඕනේ :lol: Qualifiers ගහන්න කොළඹ දිස්ත්‍රික්කේ විතරක්ගන්න තියෙන්නේ Sample එකක් විදිහට​..

    ඊටප්ස්සේ වැඩිම චන්ද ගන්න එකෙක්ව විතරක් ජනාධිපතිවරණෙට දාන්න ඕනේ..

    මේ එක අපේක්ශකයෙක් වෙනුවෙන් හැමෝටම කෝටි 3 ක් ගෙවන්න වෙනවා චන්දෙදි..:dull:
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ගෝටාබය ලොක්කා ඇවිල්ලා නෑනේ බං..:confused: