BREAKING

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හයියෝ ගෝටා සර් නෑ :no: දැන් ඉතිං අහගන්න එකයි ඇත්තේ බයේ ආවේ නෑ කියල පද

    ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
    :yes: මහලොකු ප්‍රශ්න අහන්නෙත් නෑ නිකන් ඔලුව දාල යන්න ආවනං මොකෝ වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ

    ගෝටා ජන්ද ටිකකට කෙලවගත්තා කියා මට සිතේ :dull:
    චන්දෙට තව මාසෙකට වඩා තියෙනව. මිනිස්සු 300ක් මැරුනෙ කාගෙ වරදින්ද කියල මාස 3ක් යන්න කලින් අමතක වෙච්ච මිනිස්සු ඉන්න රටකට ගෝට ඕකට ආවද නැද්ද කියන එක මතක තියෙයි කියල උබ හිතනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "No point of a debate when nominations & candidates are not finalized. We can consider this after nominations are concluded” SLPP Spokesman Dulles Alahapperuma says this morning he informed organizers that Gotabaya Rajapaksa will not participate in Public Platform 2019."
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    SLPP ekata thawama doubt ekak thiyanawa wage nomination day keth candidacy ekata case ekak adi kiyala
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊයේ රෑ වෙනකන් ෂුවර් එකක් තිබුනේ නෑ නෙ ගෝටට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයිද කියල :yes:

    Thawama th sure ne, den adhikaranayen pili aragena thiyenne eya dual citizens kiyala. Ithin US citizenship eka nethi kara kiyala prove karanna oni.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඊයේ රෑ වෙනකන් ෂුවර් එකක් තිබුනේ නෑ නෙ ගෝටට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයිද කියල :yes:

    nomination hambunath nathath gota ta enna thibba.. me wage aluth initiative ekakata support ekak widihata..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Thawama th sure ne, den adhikaranayen pili aragena thiyenne eya dual citizens kiyala. Ithin US citizenship eka nethi kara kiyala prove karanna oni.

    eka prove karana document thiyanawane.. man danna widihata US embassy ekenuth confirm kala

    anika court eken gota dual kiyala verdict ekak dunne na.. constitution eka interpret karanna appeal court ekata bari nisa petition eka dismiss kale
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thawama th sure ne, den adhikaranayen pili aragena thiyenne eya dual citizens kiyala. Ithin US citizenship eka nethi kara kiyala prove karanna oni.
    මෙහෙ කරන දෙයක් නං හොරපාරෙන් බාගෙට කරගත්තා කියන්න පුළුවන්. ඇමරිකාව එහෙම කරන්නේ නෑ නෙ ඒක ගානට කරගෙන ඇති.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    eka prove karana document thiyanawane.. man danna widihata US embassy ekenuth confirm kala

    anika court eken gota dual kiyala verdict ekak dunne na.. constitution eka interpret karanna appeal court ekata bari nisa petition eka dismiss kale

    He doesn’t need those documents. His new Sri Lankan passport must indicate whether he’s totally SriLankan or a dual citizen.
    That document is necessary only to obtain the passport. Once he has the passport he can show it to elections commission to prove his eligibility
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    He doesn’t need those documents. His new Sri Lankan passport must indicate whether he’s totally SriLankan or a dual citizen.
    That document is necessary only to obtain the passport. Once he has the passport he can show it to elections commission to prove his eligibility

    dual citizen cannot contest. he must be srilankan only citizen :sorry:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    :yes: මහලොකු ප්‍රශ්න අහන්නෙත් නෑ නිකන් ඔලුව දාල යන්න ආවනං මොකෝ වෙන්නේ

    සිරාවට ... හැබැයි ලොකු affect එකක් වෙන්නේ නැ .. UNP උන්ටයි JVP උන්ටයි කතා කරන්න දෙයක් හදල දුන්න..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හැමදාම වේදිකාවල නැඟලා වැල් බයිලා කියෝන එවුන්ට ප්‍රතිපත්ති කතාකරන්න ඔහොම වේදිකාවක් ඕනෙ තමා. ඒත් හැමදාම ප්‍රතිපත්ති කතාකරන මිනිහට අමුතුවෙන් වේදිකා ඕනෙ නෑ ඒවා කතාකරන්න...