නාම යෝඡනා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද යකො වහල්ලු...
    අපි ඕකුන්ගෙන් කාල ඇදල ඉන්නවද ?

    සින්ග ගිය එකා ඔය ඉන්නෙ ... :baffled::baffled:

    ගෝඨ ලෙඩා දුකා බං රටක් කරන්න බෑ :no: ඒ බව දැන දැන කඩේ යන අය වහල්ලු :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව්

    මන් කැමති එකාට මන් සප් කරනව...
    එක මගේ කැමැත්ත බන්...

    ඔය ලොකු පක්ශ දෙකේ ලොකු උන් අපේ ගෙවල් වල ඇවිල්ල ගිය මිනිස්සු...

    කතා කරන්නෙ නැ බන් ඕව... වැඩක් නැති නිසා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    . කඩේ යන ගමන්... මුකුත් ගෙන්න දෙයක් තියනවද ?

    ඔව්
    ගෝඨ ආවට පස්සෙ නිකරුණේ මැරුම් කන අහිංසකයො ටික වලදාන්න මිනී පෙට්ටි ටිකක් ගෙනෙං
    වෙන කරන්න දෙයක් නෑ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    787QMlu.jpg

    ඇයිමේ වැදන් ඉන්නෙ......:D:D:frown:
     
    • Haha
    Reactions: ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන් කැමති එකාට මන් සප් කරනව...
    එක මගේ කැමැත්ත බන්...

    ඔය ලොකු පක්ශ දෙකේ ලොකු උන් අපේ ගෙවල් වල ඇවිල්ල ගිය මිනිස්සු...

    කතා කරන්නෙ නැ බන් ඕව... වැඩක් නැති නිසා...

    එල....ඕකුන්ව අඳුරන්නේ නැහැ බන්...එත් මට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....

    එකයි මම කිව්වේ ගෝට ඉල්ලන්නේ නැත්තනම් මොකාටවත් කඩේ යන්නේ ණෑ කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව්
    ගෝඨ ආවට පස්සෙ නිකරුණේ මැරුම් කන අහිංසකයො ටික වලදාන්න මිනී පෙට්ටි ටිකක් ගෙනෙං
    වෙන කරන්න දෙයක් නෑ

    . ඔව් බන්...මම මීනි පෙට්ටි සාප්පුවක් දාන්න කියල ඉන්නේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    . ඔව් බන්...මම මීනි පෙට්ටි සාප්පුවක් දාන්න කියල ඉන්නේ....

    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත

    . ඉතින් උඹ අඩුගානේ තේ එකක්වත් හදල දුන්නද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    . ඉතින් උඹ අඩුගානේ තේ එකක්වත් හදල දුන්නද ?

    උඹ ඕක ගිහිල්ල රතුපස්වල මිනිස්සුන්ගෙන් අහපංකො. උඹට තේ හදල දෙයි.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත

    උඹව හොයාගෙන ආවට පස්සෙත් උඹ මෙහෙම කමෙන්ට් එකක් එලකිරියෙ පෝස්ට් කරා කියන්නෙ උඹට කලින් හොයාගෙන ගිය උනුත් අවුලක් නැතුව හොඳින් ඉන්නවා ඇති
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඔව්
    ගෝඨ ආවට පස්සෙ නිකරුණේ මැරුම් කන අහිංසකයො ටික වලදාන්න මිනී පෙට්ටි ටිකක් ගෙනෙං
    වෙන කරන්න දෙයක් නෑ

    මාර පුක් අමාරුවක්නේ මූට තියෙන්නේ.:lol::lol: ජපි ගූඑන්පී ගුලි පතුලටම බස්සගත්ත කෙනෙක්. ඔහොම තමයි අන්තිම කාලේ එනකොට පිස්සු හැදෙනවා :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත
    me ekale sirase hari lakhade hari giyana voice ekak.. hamadama udeta giya.. mata mathaka hatiyata..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    උඹ ඕක ගිහිල්ල රතුපස්වල මිනිස්සුන්ගෙන් අහපංකො. උඹට තේ හදල දෙයි.

    රතු පස්වල? රතු පස්වල වාගෙද ‌සන් easter sunday‍‍‍. රතු පස්වල මිනිස්සු ටික ඇවිස්සුවෙත් කැරි ‌‌ජේප්පො ටික තමා