සින්හලයෝ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    පොඩ්ඩක් මේ ෆය්ල් එක ඇතුලෙන් පේන්නෙ මොකද්ද බලල කියන්නකො


    qLUpL8o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    හම්බයොන්ට යටින්_ගේම දෙන සැලැස්ම දෙවැනි පිටුවෙ සිට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භූගෝල විද්‍යාවට සිතියම් මාක් කරන්න එනව බං. ගෝඨ භූගෝල විද්‍යාව කරන්නෙ. ඡන්ද වැඩ අස්සෙත් පාඩම් කරනව :yes: රන්ජන්ල වගේ නෙමේ :no:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    භූගෝල විද්‍යාවට සිතියම් මාක් කරන්න එනව බං. ගෝඨ භූගෝල විද්‍යාව කරන්නෙ. ඡන්ද වැඩ අස්සෙත් පාඩම් කරනව :yes: රන්ජන්ල වගේ නෙමේ :no:

    ඔව් බන් ලන්කන් මැප් එක අරන් කොනක ඉදන් තමය් සුද්ද කරන්න ඕන...